ela ela. wire eka yatin ganna beri da ban penna nethi wenna?
eka thama.
mehema barida?
ela ela. wire eka yatin ganna beri da ban penna nethi wenna?
මචන් වාහනේට ඩෑස් කැම් එකක් හයි කර ගන්න ඕන.
හොද ප්ලේස් එකක් කියහන්කෝ හයි කරගන්න ඩෑස් කැම් එක![]()

මචන් සන් ලංකා වගේ ප්ලේසස් නැද්ද බන් ඕව හයි කරන
මට ටෙන්කිකල් දැනුම නෑ බන්![]()
dash cam wageda me 4n cam

ඔනේ එකෙක් ඉන්නවනම් කියපන් Trancend DashCam තියෙනවා
දැනට
Drive PRO 230 - 23900LKR
Drive PRO 520 - 33800LKR
2 years warranty
DP220 keeyada
kiyak wunada ban?Quality eka kohomada?night ekata ehema?cam eka gena uba satisfy Da ban?matath ekak ganna asai.but low budgetකණියා;22013332 said:තමන්ට අරන් හයි කරගන්න පුලුවං.. Lighter socket එකෙන් Power ගන්න තියෙන්නේ..
මගේ Dash cam එක Xiaomi Yi dash cam.![]()

මචන් වාහනේට ඩෑස් කැම් එකක් හයි කර ගන්න ඕන.
හොද ප්ලේස් එකක් කියහන්කෝ හයි කරගන්න ඩෑස් කැම් එක![]()