ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Puluwan nam degree ekak karanna. Degree ekak kala kiyala self learning nathi wenne nane. Degree ekak tiyena eka anagatheta hodai.

    Meka kiyana mata degree thiya AL wath na. Habai mama dan field eke 8 years. I've supervised and trained moratuwa graduates too :)
    Dan degree karanna welawak na mata nam, eth ee kale salli tibba nam mama aniwaren karanawa.

    Degree ekakata wada skill eka balapanawa thamay. Eth hoda thenaka degree eka kaloth ekath loku udawwak wenawa. Final Year project eka ehema loku athdakeemak.

    All the best machan. Learn well.
     
    • Like
    Reactions: Chuti Kolla

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,597
    5,990
    113
    හෝම් ස්වීට් හෝම්
    10+ years in the industry and I tell you that you can survive the industry with no degree. But the thing is you need to have good experience there's not a lot of doors open for an individual with no degree to begin with.
    If you don't have a degree, do a few certifications that go with your field of interest and get involved with freelancing or something and build up experience.
    You need to have a portfolio to convince the recruiters that they cannot ignore you just because you don't have a degree you are not someone with no knowledge or experience. That's what matters most.
    Build up experience. It's not impossible and nobody gives a fuck if you have a degree or not after you establish yourself a position.
    ඩිග්‍රී නැති උන්ට අඩු කුලේ කියලා සලකනවා වගේ කියන්නේ බොරු කතා එකේක කැරියෝ කියන. වැඩ පුලුවං නං ඩිග්‍රී වැඩක් නෑ
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    I started self learning after O/L. Now earning more than 200k per month still without a degree. Degree doesn't matter when you have the talent and build experience gradually.

    What is your position and how many heads are there in your company ?

    1. I had passion in IT, and mostly did self study.
    2. Failed A/Ls.
    3. Started working at age of 20 without getting paid in a company as a trainee.
    4. Went up in career ladder to become a Manager in the same company.
    5. Worked freelance while doing full-time job
    6. Resigned from job and started 2 companies. (reputed and popular startups in Colombo)
    7. Now I have employees graduated from govt and pvt universities who get paid more than 200,000 monthly salary.

    I'm mostly based on consistent selfstudy. I'm not saying paper qualifications doesn't matter.

    PASSION IS THE KEY!

    And still have time to browse threads in Elakiri .. WOOOW ..
     
    Last edited:
    • Like
    Reactions: Chuti Kolla

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    10+ years in the industry and I tell you that you can survive the industry with no degree. But the thing is you need to have good experience there's not a lot of doors open for an individual with no degree to begin with.
    If you don't have a degree, do a few certifications that go with your field of interest and get involved with freelancing or something and build up experience.
    You need to have a portfolio to convince the recruiters that they cannot ignore you just because you don't have a degree you are not someone with no knowledge or experience. That's what matters most.
    Build up experience. It's not impossible and nobody gives a fuck if you have a degree or not after you establish yourself a position.
    ඩිග්‍රී නැති උන්ට අඩු කුලේ කියලා සලකනවා වගේ කියන්නේ බොරු කතා එකේක කැරියෝ කියන. වැඩ පුලුවං නං ඩිග්‍රී වැඩක් නෑ

    Uba kiyana eka hari.
    Habai ban Degree natuwa stuck wela inna eun innawa mama danna. Politics tiyena company ekak unoth anith eun gema adinawa :D .

    Hoda salary ekak ganna degree eka mandatory naa. Eth career eke udata yanna degree ekak tiyena eka kokatath hoday.
     
    • Like
    Reactions: Chuti Kolla

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    Im doing BIT 2nd yr now. working as a contract associate software engineer (that's how they call it :0). Pay is bad af (25K - 6 months experience) but still doing it because their training program is good. there are mentors to guide me.

    My point is, there were lots of people from SLIIT, NSBM etc etc who pay around 15-20 lakhs for degrees but wasn't able to select from the interview. In the other hand I was able to. So degree isn't the big deal.

    BIT is around 60K total. so go for it. you can do it in weekends.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    BIT is around 60K total. so go for it. you can do it in weekends.

    BIT එක ගැන ඇහුවම යාලුවෙක් කිව්වා ඒක කරන එක එච්චරම තේරුමක් නෑ කියලා. ඩිග්‍රියට වැඩි පිළිගැනීමක් නෑ කියලයි කිව්වේ
    එහෙම කතාවක් තියෙනවද?
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    See .. I did SLIIT and working abroad .. I`m holding a senior management position and entitled for around Rs. 1000K+ salary with other benefits. I have more than 9+years of experience in my field and I really don`t want any one to make a life worth decision based on advises of so called "self learners" and "free-lancers" who are hardly making Rs. 200K with odd jobs in online sites (Consider that US doller value is high and with few jobs you can cover Rs. 100K easily ). I`m talking about a career with potential to be a director and owning a respectable life with high salaries which you can showcase with anyone in the society.. It`s all up to you to take it or leave it , and still I strongly support the fact that a PROPER software engineer should have a relevant degree.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    Im doing BIT 2nd yr now. working as a contract associate software engineer (that's how they call it :0). Pay is bad af (25K - 6 months experience) but still doing it because their training program is good. there are mentors to guide me.

    My point is, there were lots of people from SLIIT, NSBM etc etc who pay around 15-20 lakhs for degrees but wasn't able to select from the interview. In the other hand I was able to. So degree isn't the big deal.

    BIT is around 60K total. so go for it. you can do it in weekends.

    is your company located in near the open university. if that so, I fucking hate that shithole.
     
    • Like
    Reactions: Average-Guy

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    BIT එක ගැන ඇහුවම යාලුවෙක් කිව්වා ඒක කරන එක එච්චරම තේරුමක් නෑ කියලා. ඩිග්‍රියට වැඩි පිළිගැනීමක් නෑ කියලයි කිව්වේ
    එහෙම කතාවක් තියෙනවද?
    more experienced people will comment on this. So far I'm fine.
     
    • Like
    Reactions: Chuti Kolla

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    BIT එක ගැන ඇහුවම යාලුවෙක් කිව්වා ඒක කරන එක එච්චරම තේරුමක් නෑ කියලා. ඩිග්‍රියට වැඩි පිළිගැනීමක් නෑ කියලයි කිව්වේ
    එහෙම කතාවක් තියෙනවද?

    සාමාන්‍ය පිලිගැනීමක් තියනවා
    හැබැයි ස්ටේට් යුනි එකක ඉන්ටර්නල් ඩිග්‍රී එකක් තරම් නම් නැහැ

    ඩිග්‍රි කතාව ගැන තව කිව්වොතින්
    දැනට UOM/UCSC/Pera ඩිග්‍රී තියන වැඩත් පුලුවන් එවුන්ගෙ ෆස්ට් ජොබ් එකේ සැලරිය ලක්ශ 2ක් ගෙවන කම්පැනි තියනවා. තව සෑහෙන්න කම්පැනි තියනවා ලක්ශ 1.5 වගේ ගෙවන
    දැන් උඹලා හිතනවා නම් ඩිග්‍රි නැතුව සෙල්ෆ් ලර්නින් කරාම හරි කියලා නිකමට හිතලා බලපන් මේ වගේ සැලරියක් ෆස්ට් ජොබ් එකේදි ගන්න පුලුවන්ද සෙල්ෆ් ලර්න් කරලා කියලා
    තව හිතුවොත් වැඩ පෙන්නලා පස්සෙ සැලරි වැඩි කරගන්නවා කියලා, උඹල හිතනවද 20කට වගේ කම්පැනියකට ගනිපු එකෙක් කොයි තරම් වැඩ්ඩෙක් උනත් ඌට ලක්ශ 2ක් වෙනකන් එකපාර ඉන්ක්‍රිමන්ට් එකක් දෙයි කියලා.
    ලක්ශ දෙකක් ගනිපු එකාට හම්බවෙන ඉන්ක්‍රිමන්ට් එක විතරක් ඩිග්‍රි නැති එකාගෙ සැලරියටත් වැඩි වෙන්න පුලුවන්
    ඒකයි මම කියන්නෙ ඩිග්‍රි නැතුව ජොබ් කරන්න පුලුවන් ඒත් ස්කිල් එක තිබුනත් හොඳ සැලරියකට යන්න, ලොකු පොසිශන් එකකට යන්න, හොඳ කම්පැනියකට යන්න තියෙන්නෙ අඩු චාන්ස් එකක් කියලා
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    software engineer කෙනෙක් වෙන්න නම් degree එක වදගත් .

    ලංකාවේ "මෘදුකාංග ඉංජිනේරු" කියන වෘතිය තවම හරියටම ප්‍රමිති ගත වෙලා නෑ.
    ගොඩක් තොරතුරු තාක්ෂණ රැකියා ආයතන තමන්ගෙ වෘතිකයන්ට හිතු මනාපෙට මේ ඩෙසිග්නේශන් එක දෙනවා.

    නමුත්, මෘදුකාංග ඉංජිනේරු කියන්නෙ සොෆ්ට්ෆෙයා එකක් හදන්න පුලුවන් කියන එකට වඩා බොහෝ ගැඹුරු ක්ෂේත්‍රයක්.

    යම් දෙයක් ගැන නිසි අධ්‍යාපනයක් ලද කෙනෙක්, ඒ ගැන අවිධිමත් අධ්‍යාපනයක් ලද කෙනෙක්ට වඩා ඉදිරියෙන් සිටිය හැකියි.

    නමුත් මගෙ අත්දැකීම් අනුව, ඩිග්‍රියක් තිබූ පමණින්ම නොව, ප්‍රායෝගික දැනුම සහ ඇකඩමික් දැනුම දෙකම තිබෙනවා නම් ඔබට සාපේක්ෂව සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට පුලුවන්.

    Software Developer/programmer සහ Software Engineer කියන්නෙ දෙකක් කියලා අපි අවබෝධ කරගන ඕනා. මම නැවතත් කියනවා, මෘදුකාංගයක් සෑදීමට හැකි වූ පමණින් කිසිවෙක් මෘදුකාංග ඉංජිනේරුවෙක් වන්නේ නෑ.

    ගොඩක් අය හිතාගෙන ඉන්නවා මොකක් හරි programming language, library, framework එකක් ඉගෙන ගත්තොත් එයා software engineer කෙනෙක් කියල. හැබැයි ඒක එහෙම නෙමෙයි.

    ඉතින් "software engineer" කෙනෙක් වෙන්න සහ filed එකේ ඉස්සරහට යන්න නම් degree එක වැදගත්. හැබැයි ඒක ප්‍රමාණවත් සාධකය වෙන්නේ නෑ .
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    What is your position and how many heads are there in your company ?

    Started as a Junior android developer in around mid 2016. Now SSE and leading a scrum team as a Scrum Master too. The company is a reputed product company in Sri Lanka with a IT department of 120 in size. I am not quire sure what you are referring as heads, but assuming that it's about hierarchy levels, I report to a Delivery Manager and he reports to the CTO and we have other usual C level heads

    See .. I did SLIIT and working abroad .. I`m holding a senior management position and entitled for around Rs. 1000K+ salary with other benefits. I have more than 9+years of experience in my field and I really don`t want any one to make a life worth decision based on advises of so called "self learners" and "free-lancers" who are hardly making Rs. 200K with odd jobs in online sites (Consider that US doller value is high and with few jobs you can cover Rs. 100K easily ). I`m talking about a career with potential to be a director and owning a respectable life with high salaries which you can showcase with anyone in the society.. It`s all up to you to take it or leave it , and still I strongly support the fact that a PROPER software engineer should have a relevant degree.

    Not all "Self learners" are struggling with odd jobs in online sites. I have 4 developers working under me, one from SLIIT too, a dumb guy I would say. Agree that degree acts as a showcase material in the society and some companies consider it as selection criteria. But, degree is not a must to become a PROPER software engineer. Having a degree has it's own advantages, but it doesn't determine one's talent and potential.

    PS. Anyway I will be doing a master degree this year with my experiance since degree is a must to shine out of the crowd and what you say is true though
     
    Last edited:
    • Like
    Reactions: Chuti Kolla

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Degree ගහල practical මෙලෝ ලබ්බක් කරගන්න බැරි උනුත් දැකල තියනව, degree, certification කිසිම එකක් නැතුව ඇවිත් තනියම ප්‍රොජෙක්ට් ගොඩදාන වැඩ්ඩොත් දැකල තියනව