මචං ඩිමෝ බට්ටෙක් අරන් මහා ලොකු බිස්නස් එකක් කරන්න බැහැනේ . මම ඒකෙන් අදහස් කරන්නේ අරගෙන වැඩක් නැහැ කියන එක නෙමෙයි . ඔය බිස්නස් එකට උඹ driver කෙනෙක් ගත්තොත් ඕකෙන් උඹට ලැබෙන ලාබයක් නැහැ . driver ට පඩි ගෙවලා උඩ බලන් ඉන්නයි උඹට වෙන්නේ . මාසෙකට driver ට 25000 - 30000 විතර පඩි ගෙවනවා කියන්නේ ඒක යන්නේ බිස්නස් එකේ ලාබෙන් . මාසෙට තෙල් වියදමයි . engine waist , Tyre waist බැලුවම උඔට තව අතින් ගානකුත් දාන්න වෙයි . ඒ නිසා driver කෙනෙක් ගන්නේ නැතුව උඔම හරි ගෙදර වෙන කෙනෙක් හරි වැඩේට යොදාගණින් .
thambili wikunahan, nathnam ara pitakotuwa bus stand eke wage saruwath kadayak daganin mobile ekak.![]()



KOHEDA MACHAN VEE RS20 TA GANNA PULUWAN.
HALL KOTANA MASHIMEN VEE POTHTHA AIN KARALA HALL KARANNA PULUWANDA?
ITA PASSE HALL VIKUNANNE KOHOMADA?

එලකිරි උන්ගෙන් අහන්න හිතුනා මේ ගැන
ඩිමෝ බට්ටෙකුයි, ඒක එලවන්න ඩ්‍රයිවර් කෙනෙකුයි අරගත්තොත් කරන්න පුලුවන් බිස්නස් එක මොකක්ද?
උබලගෙ අයිඩියාස් තමා ඕන
![]()
ඩිමෝ බට්ට
![]()
මහින්ද්‍රා මැක්සිමෝ
![]()
පියාජෝ බොසා
![]()
ලේලන්ඩ්
jangama (mobile) badu pot ekak dapan