ඩිමෝ බට්ටගෙන් කරන්න දෙයක්

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මචං ඩිමෝ බට්ටෙක් අරන් මහා ලොකු බිස්නස් එකක් කරන්න බැහැනේ . මම ඒකෙන් අදහස් කරන්නේ අරගෙන වැඩක් නැහැ කියන එක නෙමෙයි . ඔය බිස්නස් එකට උඹ driver කෙනෙක් ගත්තොත් ඕකෙන් උඹට ලැබෙන ලාබයක් නැහැ . driver ට පඩි ගෙවලා උඩ බලන් ඉන්නයි උඹට වෙන්නේ . මාසෙකට driver ට 25000 - 30000 විතර පඩි ගෙවනවා කියන්නේ ඒක යන්නේ බිස්නස් එකේ ලාබෙන් . මාසෙට තෙල් වියදමයි . engine waist , Tyre waist බැලුවම උඔට තව අතින් ගානකුත් දාන්න වෙයි . ඒ නිසා driver කෙනෙක් ගන්නේ නැතුව උඔම හරි ගෙදර වෙන කෙනෙක් හරි වැඩේට යොදාගණින් .

MALLI HARI MALLI. MAATH HITHUWE OKA THAMAA.. LOKU LAABAYAK GANNA BA WAGE.. THXX OYAGE GOLDEN IDEAS WALATA



 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
1. මොනරාගල පැත්තෙන් බඩඉරිඟු අරගෙන කුකුළු ගොවිපලවල් වලට දෙන්න පුළුවන්. තත්වය හොඳම ඒවා CIC හරි MUNCHEE වගේ දාන්නත් පුළුවන්.

2. කල්පිටියෙන්/මන්නාරමෙන්/බේරුවලින්/මීගමුවෙන් කරවල අරගෙන උඹගේ ගම පැත්තේ විකුනන්න පුළුවන්. හැබැයි දැන් කරන එකා එක්ක වලියක් වැටෙන්න ඉඩ තියෙනවා.


OYAA OYA WADA KARANA KENEKDA.?


 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,423
    6,241
    113

    KOHEDA MACHAN VEE RS20 TA GANNA PULUWAN.
    HALL KOTANA MASHIMEN VEE POTHTHA AIN KARALA HALL KARANNA PULUWANDA?
    ITA PASSE HALL VIKUNANNE KOHOMADA?

    horana millaneya paththe samba 1kg 20i.hall ganan geyama umba kotanna one ekai vee wala method eka.hall piti karana eka wenai vee kotana eka wenai.polonnaruwa paththe minissu vee tika denne kunu kolleta 1kg 15wage.habai ethen paw wada.umba kammalinam ethen oka pothe dan hitapan.etawada labayak ganna puluwan wade uwamanawen bassoth.dimo battagen wada ganna puluwan.:yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,241
    113
    2. කල්පිටියෙන්/මන්නාරමෙන්/බේරුවලින්/මීගමුවෙන් කරවල අරගෙන උඹගේ ගම පැත්තේ විකුනන්න පුළුවන්. හැබැයි දැන් කරන එකා එක්ක වලියක් වැටෙන්න ඉඩ තියෙනවා.[/QUOTE]


    menna mekath neyamai:yes:
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    එලකිරි උන්ගෙන් අහන්න හිතුනා මේ ගැන
    ඩිමෝ බට්ටෙකුයි, ඒක එලවන්න ඩ්‍රයිවර් කෙනෙකුයි අරගත්තොත් කරන්න පුලුවන් බිස්නස් එක මොකක්ද?
    උබලගෙ අයිඩියාස් තමා ඕන

    batta-ex.png

    ඩිමෝ බට්ට
    Mahindra-Maxximo-1.jpg

    මහින්ද්‍රා මැක්සිමෝ
    65917.jpg

    පියාජෝ බොසා
    1344851345_427807204_1-Pictures-of--Need-an-Ashok-Leyland-Mini-Truck-for-urgent-Purchase.jpg

    ලේලන්ඩ්


    business ekak karaddi vehicle eka kisima ledak tiyenna hoda ne.......oya indian jarawal ganna wele second hand hari kamak ne hoda japan ekak balala ganna.......eka aye vikunaddi unath oyata watinawa......indian ewage secondhand nam loweth denna be.......
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්.. හොඳ කොම්පැණි එකක් බලලා හයර් එකට දාපන්. ගාර්මන්ට් එකක් හරි කමක් නෑ..... මන් දන්න දෙතුන් දෙනෙක් හිටියා ඩිමෝ බට්ටගෙන් වැඩ පටන් අරන් දැන් ජපන් වාහන දෙක තුනක් අරන් හොඳට වැඩේ කරන් යනවා......