ඩිවලොපර් ගැන්ග්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් ඔයා ඒ ඔක්කොම මතක තියන්ද ඉන්නෙ?
    මෝඩ ගෑනි.
    Loop එකක්‌ ඕන උනාම google කරනව ද කොහොමද loop ගහන්නේ කියලා.
    Systax type කරලා auto complete කරනවා.
     
    • Wow
    Reactions: NRTG
    මෝඩ ගෑනි.
    Loop එකක්‌ ඕන උනාම google කරනව ද කොහොමද loop ගහන්නේ කියලා.
    Systax type කරලා auto complete කරනවා.
    Code කවුද මතක තියන් ඉන්නෙ. 😂😂

    එහෙනම් කොහෙද ගෑනියේ තියන් ඉන්නේ.
    ඒක තමයි මෝඩ මිනිහෝ මාත් කියන්නෙ. මොලයක් නැද්ද කියලා තියෙන දේ තේරුම් ගන්න. පොතක ලියලා මතක තියාගන්න බලනවා කියුවෙ තියරි. නැතුව කවුද කෝඩ් මතක තියන් ඉන්නෙ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මෝඩ ගෑනි.
    ඒක තමයි මෝඩ මිනිහෝ මාත් කියන්නෙ
    සුභ මංගලම්
    @stasia + @Geshi95

    In Love Wedding GIF by Bounce
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒක තමයි මෝඩ මිනිහෝ මාත් කියන්නෙ. මොලයක් නැද්ද කියලා තියෙන දේ තේරුම් ගන්න. පොතක ලියලා මතක තියාගන්න බලනවා කියුවෙ තියරි. නැතුව කවුද කෝඩ් මතක තියන් ඉන්නෙ.
    ඕන එකක්. 😔

    සුභ මංගලම්
    @stasia + @Geshi95

    In Love Wedding GIF by Bounce
    ඊට වඩා සිරීපාදෙන් පනිනවා.
    ------ Post added on Apr 23, 2024 at 9:33 PM
     
    • Like
    Reactions: NRTG

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,929
    113
    Mega ලින්ක් ට්කට දන්මම කෙල වෙන එකක් නෑ නේද මොකද බාන්න වෙලාවක් නෑ දැන්
     
    • Like
    Reactions: NRTG