ඩිවෝස් වෙන්න.

lankafx

Member
Apr 9, 2015
134
10
0
DIVOCE BUMP

Good Luck with your Divorce machan... Hope all work out for you just fine...

toin toin

මචන් , ඉස්සෙල්ලම කවුන්සලින් කරන ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න දෙන්නම . පස්සේ දෙන්නම තීරණය කරන්නකෝ ඩිවෝස් කේස් එක ගැන :yes:
විස්තර ඕනනම් PM කරන්න

devose wenna taram una weredda mokakda macho

Divorce wenna ochchara hadissi wenna epa ban.thawa tikak kalpana karala balala denna ekka katha karala parashna wisada ganna balapan

තෑන්ක්ස් මචන්ලා
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කවුන්සලින් පලයන් උබලට කසාදෙ මොකක්ද දික්කසාදෙ මොකක්ද කියල අවබොදයක් නැහැ.
    මෙහෙම කිව්වට මටත් නැහැ.
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    dennama eka loyer kenek allala karapan..3n paaren iwara,i dennama ekata gihin daapan..
    nathanam wife ethanadi monawa karaida danne nahane...
    aeeka nisa kiyapan dennama ekama loyargen wade karamu kiayala....

    මේක නම් හරිම වටිනවා.කොහොම තෑන්ක්ස් කරන්නද මන්ද.
     
    Jun 10, 2008
    298
    24
    0
    මචන් , ඉස්සෙල්ලම කවුන්සලින් කරන ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න දෙන්නම . පස්සේ දෙන්නම තීරණය කරන්නකෝ ඩිවෝස් කේස් එක ගැන :yes:
    විස්තර ඕනනම් PM කරන්න

    Mage nada kenkuge duwa ge husband rata gihin dan awurud 3k wenava. Divorce case ekak dannawath miniha lankavata ennaha. No kids. Kohomada divorce wenna puluwan? akkata kamathi kollek innava office eke. Ara Miniha call ekak wath denne naha. Api rata giyai kiyala hoyagatte ID number eka immigration eke wada karana ekkenkta deela..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෑන්ක්ස් මචං.
    ප්‍රශ්න විසදන්න බෑ මචං.මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ලොකු ළමයට අවුරුදු 8. මගේ වයිෆ්ගේ නංගි සල්ලි කාරයෙක් බැඳලා ඉන්නේ.නංගි මෙයාවත් උ ගාවට ගෙනියනවා.මට ඔප්පු කරන්න වීඩියෝ සාක්කි තියෙන නිසා වෛෆ් ඩිවෝස් එක අවුලක් නැතුව දෙන්න කැමති උනා.දැන් ඉතින් මට මුන් ඔක්කොම අතැරලා නීතියෙන්ම වෙන්වෙලා යන්නයි ඕනා.

    Ahuwata tharaha ganna epa.daruwo dennata mokada wenne ita passe?:)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තැන්ක්ස් සියලුම දැනුවත් කිරීම් වලට.
    වයිෆ් වරද පිළිගන්න කැමතියි.ඩිවෝස් වෙන්නත් කැමතියි.හැබැයි මට ඩිවෝස් කෙස් එක දාන්නලු.මට මේකට ලොයස්ලට වියදම් කරන්න අමාරුයි.ආණ්ඩුව හරහා කරගන්න පුලුවන්ද කියලයි ඇහුවේ.(පුද්ගලික ලෝයර් කෙනෙක් හරහා කරනවානම් කියක් විතර වියදම් වෙයිද ?)

    ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියග කපන්න වගේ හදන්නෙ :P:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෑන්ක්ස් මචං.
    ප්‍රශ්න විසදන්න බෑ මචං.මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ලොකු ළමයට අවුරුදු 8. මගේ වයිෆ්ගේ නංගි සල්ලි කාරයෙක් බැඳලා ඉන්නේ.නංගි මෙයාවත් උ ගාවට ගෙනියනවා.මට ඔප්පු කරන්න වීඩියෝ සාක්කි තියෙන නිසා වෛෆ් ඩිවෝස් එක අවුලක් නැතුව දෙන්න කැමති උනා.දැන් ඉතින් මට මුන් ඔක්කොම අතැරලා නීතියෙන්ම වෙන්වෙලා යන්නයි ඕනා.

    :baffled:

    මේ දවස් වල ඩිවෝස් කේස් මයි බන් අහන්න හම්බවෙන්නෙ ... ඉස්සර නම් වරදකරු පිරිමි පාර්ශවය ... දැන් ගෑනු පාර්ශවය :eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෑන්ක්ස් මචං.
    ප්‍රශ්න විසදන්න බෑ මචං.මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ලොකු ළමයට අවුරුදු 8. මගේ වයිෆ්ගේ නංගි සල්ලි කාරයෙක් බැඳලා ඉන්නේ.නංගි මෙයාවත් උ ගාවට ගෙනියනවා.මට ඔප්පු කරන්න වීඩියෝ සාක්කි තියෙන නිසා වෛෆ් ඩිවෝස් එක අවුලක් නැතුව දෙන්න කැමති උනා.දැන් ඉතින් මට මුන් ඔක්කොම අතැරලා නීතියෙන්ම වෙන්වෙලා යන්නයි ඕනා.

    ට හිකෙයි කිව්වලු..
    යකෝ මරු අක්ක නගෝ ඩබලක් නෙ බං..
    මෙකිලාට හෙන ගහන්න එපෑ..
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    Ahuwata tharaha ganna epa.daruwo dennata mokada wenne ita passe?:)

    දරුවන්ට කීල්ස්වලින් කාගිල්ස් වලින් ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න මට අමාරුයි. එක නිසා දරුවොත් මට වඩා පුන්චිටයි,බාප්පටයි ආදරෙයි.මම දැන් නිකං රූකඩයක් විතරයි.(හැබැයි ඔය නංගිට ඉහලට ඉගෙන ගන්න ඒකාලේ වියදම් කරේ මම.(ඒගොල්ලන්ගේ තාත්ත වකු ගඩු අමාරුවකින් නැති උනා )
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තෑන්ක්ස් මචං.
    ප්‍රශ්න විසදන්න බෑ මචං.මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ලොකු ළමයට අවුරුදු 8. මගේ වයිෆ්ගේ නංගි සල්ලි කාරයෙක් බැඳලා ඉන්නේ.නංගි මෙයාවත් උ ගාවට ගෙනියනවා.මට ඔප්පු කරන්න වීඩියෝ සාක්කි තියෙන නිසා වෛෆ් ඩිවෝස් එක අවුලක් නැතුව දෙන්න කැමති උනා.දැන් ඉතින් මට මුන් ඔක්කොම අතැරලා නීතියෙන්ම වෙන්වෙලා යන්නයි ඕනා.
    :eek::baffled:
    bump :sorry:
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    තෑන්ක්ස් මචං.
    ප්‍රශ්න විසදන්න බෑ මචං.මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ලොකු ළමයට අවුරුදු 8. මගේ වයිෆ්ගේ නංගි සල්ලි කාරයෙක් බැඳලා ඉන්නේ.නංගි මෙයාවත් උ ගාවට ගෙනියනවා.මට ඔප්පු කරන්න වීඩියෝ සාක්කි තියෙන නිසා වෛෆ් ඩිවෝස් එක අවුලක් නැතුව දෙන්න කැමති උනා.දැන් ඉතින් මට මුන් ඔක්කොම අතැරලා නීතියෙන්ම වෙන්වෙලා යන්නයි ඕනා.

    Ane mandaban,lankawata monawa welada kiyala,good luck mcn
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    bA7srC5.jpg
     
    Jun 10, 2008
    298
    24
    0

    දරුවන්ට කීල්ස්වලින් කාගිල්ස් වලින් ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න මට අමාරුයි. එක නිසා දරුවොත් මට වඩා පුන්චිටයි,බාප්පටයි ආදරෙයි.මම දැන් නිකං රූකඩයක් විතරයි.(හැබැයි ඔය නංගිට ඉහලට ඉගෙන ගන්න ඒකාලේ වියදම් කරේ මම.(ඒගොල්ලන්ගේ තාත්ත වකු ගඩු අමාරුවකින් නැති උනා )

    Paw ban uba.. Meka ikmntama wisidila ubata hitha nidahas wenna kiyala prarthana karanava mama.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචෝ උඹල ද්න්නගේ වෙඩින් එකට කොච්චර විතර වියදමක් ගියාද? :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේමන්දා බන්..
    ලෝයර් කෙනෙක් අල්ලලා වැඩේ කරන්න මහලොකු ගානක් යන එකක් නෑ..
    ඔහොම දෙයක් වෙලත් උබ ඔහොම ඉන්න එක ගැන සතුටුයි..

    නන්ගි මහ කැ* වේ*යෙක්නේ බන්.. :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,587
    113
    Auckland

    දරුවන්ට කීල්ස්වලින් කාගිල්ස් වලින් ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න මට අමාරුයි. එක නිසා දරුවොත් මට වඩා පුන්චිටයි,බාප්පටයි ආදරෙයි.මම දැන් නිකං රූකඩයක් විතරයි.(හැබැයි ඔය නංගිට ඉහලට ඉගෙන ගන්න ඒකාලේ වියදම් කරේ මම.(ඒගොල්ලන්ගේ තාත්ත වකු ගඩු අමාරුවකින් නැති උනා )

    අප්ප්ටසිරි. මිනිස්සු කියන එවුන් නම් විස්වාස කරන්නම හොද නෑ. :sorry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    දරුවන්ට කීල්ස්වලින් කාගිල්ස් වලින් ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න මට අමාරුයි. එක නිසා දරුවොත් මට වඩා පුන්චිටයි,බාප්පටයි ආදරෙයි.මම දැන් නිකං රූකඩයක් විතරයි.(හැබැයි ඔය නංගිට ඉහලට ඉගෙන ගන්න ඒකාලේ වියදම් කරේ මම.(ඒගොල්ලන්ගේ තාත්ත වකු ගඩු අමාරුවකින් නැති උනා )

    Paw ban umba sirawatama patta dukai, mekath matha thiya ganin umba hariyata jeewath unanam umbata kawadawath waradinne na. Ekkmanatama oya akkala nangila dennatama kelawenawa, ethakota umbawa hoyan ei, eth un parakku wadi edata. Baya nathuwa konnda kelin Dakunu kakula perata thiyala honda thiranayak ganin. Habai poddak balagena. Umba kiyala thina widiyata ganige hithe mokak hari gatayak gahanna balan enna patai. mokata eya dev wenna kamathi eth umbata gihn dev eka danna kiyanne, kohomada usawiyedi umba damme umbata yanna ona nisa, umbata thawa mona hari waradith patola lamai mama baragannam kiyala umben wandi elluwoth, poddak kalpanawen. Umba bandapu gani neme oya ennen machan, Oya prashnedi 3denek eka paththaka, umba thaniyama.