දැන් තොපි කියගෙන එන්න එපා උස්සල කියල කොටනව මන්නෙන් තට්ටෙට . අයිතිකාරය පාස්වර්ඩ් මතක නැතුව කෙලල දැන් ඩිසේබල් වෙලා ආයෙ ට්රයි කරන්න කියනව මිනිත්තු 66393 කින් . මොකක්ද මේකට කරන්න පුලුවන් .