ඩිසේබල් වුන I pad එකක් ගොඩදාගන්න ඕන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් තොපි කියගෙන එන්න එපා උස්සල කියල කොටනව මන්නෙන් තට්ටෙට . අයිතිකාරය පාස්වර්ඩ් මතක නැතුව කෙලල දැන් ඩිසේබල් වෙලා ආයෙ ට්‍රයි කරන්න කියනව මිනිත්තු 66393 කින් . මොකක්ද මේකට කරන්න පුලුවන් .
     
    • Like
    Reactions: Tharaka_x

    Hagrid

    Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    දැන් තොපි කියගෙන එන්න එපා උස්සල කියල කොටනව මන්නෙන් තට්ටෙට . අයිතිකාරය පාස්වර්ඩ් මතක නැතුව කෙලල දැන් ඩිසේබල් වෙලා ආයෙ ට්‍රයි කරන්න කියනව මිනිත්තු 66393 කින් . මොකක්ද මේකට කරන්න පුලුවන් .
    0755 933 733 cl me internet one lap ekak ho pc ekak one
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    unlock karanna wenawa machan.icloud pass word thiyenawa nam lesiyenma goda danna puluwan.nathnam thama tikak amaru