මට බයික් සහ සැහැල්ලු ඩීමෝ බට්ට විතරයි පුරුදු වෙන්න ඕනෙ. ඒත් කෝල් කරපු ලර්නර්ස් එකෙන් කිව්වෙ, ඒ දෙක විතරක් බැහැ, සම්පූර්ණ සැහැල්ලු වාහන පැකේජ් එකම ගන්න වෙනව කියල. 30ක් පැකේජ් එක.
අර දෙක විතරක් පුරුදු වෙන්න ලර්නර්ස් යන්න බැරි වෙයි නේද?
මේ ප්‍රයිස් එක නෝමල්ද?
නැත්තන් අපිට පුලුවන්ද දැනට ලර්නර්ස් හරහා බයික් සහ වෙන වාහන ලයිසන් එකක් විතරක් අරන්, පස්සෙ තනියම ඩීමෝ බට්ටට ලයිසන් upgrade kara ගන්න?