ඩීමෝ බට්ටා(සැහැල්ලු), බයික් license හෙල්ප්

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    මම ගන්නකොට 20,000 ගියේ. (බයික්,ත්‍රීවීල්,සැහැල්ලු 3ම) සැහැල්ලු පුරුදුවෙන්නත් එක්කම.. (2017)
     
    • Love
    Reactions: thrindo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    thank you so much. ඔවු ලර්නර්ස් එකෙන් අහල බලන්න ඕනෙ එහෙම පුලුවන්ද කියල. ඩීමෝ බට්ටගෙන් පුරුදු උනොත් වෑන් එක අමාරුවක් වෙන එකක් නැද්ද? කෝකටත් ට්‍රයල් පෙන්නන්න කලින් වෑන් එක දවසක් දෙකක් වගේ ප්‍රැක්ටිස් කරනව ලර්නර්ස් එකෙන් ඉල්ලගෙන
    බට්ට එලවනව කියන්නෙ වෑන් එක ලේසි වෙයි තවත්...
    ඇක්සලරේට් කරන්න ඕනෙත් නෑ, ක්ලච් එක දුන්න ගමං වාහනේ මූ වෙනව, පවර් ස්ටියරින්,
    ගියර් දාන්න ඕනෙ rpm තමයි ටිකක් අවුල් ගියොත් යන්නෙ...
     
    • Love
    Reactions: thrindo