කාලෙකට පස්සේ (After 7 Years) බැචෙක් කතා කලා. මේන් ටික වෙලාවකින් මූ කියනවා Health Insurance එකක් දාමු ඔහම ඉදලා බෑ කියලා.මන් මූට කිව්වා මට එකක් තියෙයි කියලා. පොර හොදා කොල්ලා තමයි ඉස්සර දැන් නම් හෙන ඇනයක් වෙන සීන් එකක් තියෙන්නේ එපා කියද්දී. උඹලා කොහමද මේ වගේ සීන් වලදී හිත රිද්දන්නේ නැතුව ඩීල් කරන්නේ 



