ඩීල් කරන විදිය

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,110
    9,949
    113
    කාලෙකට පස්සේ (After 7 Years) බැචෙක් කතා කලා. මේන් ටික වෙලාවකින් මූ කියනවා Health Insurance එකක් දාමු ඔහම ඉදලා බෑ කියලා.මන් මූට කිව්වා මට එකක් තියෙයි කියලා. පොර හොදා කොල්ලා තමයි ඉස්සර දැන් නම් හෙන ඇනයක් වෙන සීන් එකක් තියෙන්නේ එපා කියද්දී. උඹලා කොහමද මේ වගේ සීන් වලදී හිත රිද්දන්නේ නැතුව ඩීල් කරන්නේ :yes:
     
    • Like
    Reactions: tharakaf and kinkon

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කාලෙකට පස්සේ (After 7 Years) බැචෙක් කතා කලා. මේන් ටික වෙලාවකින් මූ කියනවා Health Insurance එකක් දාමු ඔහම ඉදලා බෑ කියලා.මන් මූට කිව්වා මට එකක් තියෙයි කියලා. පොර හොදා කොල්ලා තමයි ඉස්සර දැන් නම් හෙන ඇනයක් වෙන සීන් එකක් තියෙන්නේ එපා කියද්දී. උඹලා කොහමද මේ වගේ සීන් වලදී හිත රිද්දන්නේ නැතුව ඩීල් කරන්නේ :yes:
    මචන් මට Company Insurance එකක් තියෙනවා
    මම company එකත් එක්ක කතාකරල salary එකෙනුත් ගානක් කැපෙන්න දාල
    family එකටම Insurance එක හදාගෙන තියෙන්නේ
    මම retire උනත් දිගටම continue වෙන විදිහට -
    My Template Answer :P
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,110
    9,949
    113
    number eka block karala danawa
    awurudu 7kata passe katha kala kiyanne wadak athi ekek wennath bane
    පොර ඉස්සර හිත හොද එකා. මිනිහගේ පොඩි එකා මොකද්ද මන්දා ලෙඩක් තියෙයි කිව්වා ඉස්සර. ලංකාවේ Economy එකත් මිනිහත් Fuck වෙලා වගේ පේන්නේ. හොදින් කිව්වම තේරෙන්නේ නෑ ගෝතයට :sorry:

    මචන් මට Company Insurance එකක් තියෙනවා
    මම company එකත් එක්ක කතාකරල salary එකෙනුත් ගානක් කැපෙන්න දාල
    family එකටම Insurance එක හදාගෙන තියෙන්නේ
    මම retire උනත් දිගටම continue වෙන විදිහට -
    My Template Answer :P
    මම කිව්වා මචන් මට Insurance එකක් තියෙයි ඩුබායි වල කියලා. Family එකට එකක් දාලා තීයෙන්නේ කියලා. ලංකාවෙත් එකක් දාමු කිය කියා වද දෙන්නේ :sorry:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,532
    113
    පොර ඉස්සර හිත හොද එකා. මිනිහගේ පොඩි එකා මොකද්ද මන්දා ලෙඩක් තියෙයි කිව්වා ඉස්සර. ලංකාවේ Economy එකත් මිනිහත් Fuck වෙලා වගේ පේන්නේ. හොදින් කිව්වම තේරෙන්නේ නෑ ගෝතයට :sorry:

    මම කිව්වා මචන් මට Insurance එකක් තියෙයි ඩුබායි වල කියලා. Family එකට එකක් දාලා තීයෙන්නේ කියලා. ලංකාවෙත් එකක් දාමු කිය කියා වද දෙන්නේ :sorry:
    ලකේ පන්කාවේ බෙහෙත් නෑ දොස්තරලා නෑ. ඉන්න උන්ට මෝල් ඉතින් පකටද ලන්කාවේ ඉන්ශුවරන්ස් දාන්නේ කියලා අහපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,110
    9,949
    113
    insuarance දාන්න තරම් ආදායමක් නෑ කියපන්,
    Dubai innawa kiyapu gaman mun hithan inne man gawa million ganak tiyei kiyala :lol:
    ලකේ පන්කාවේ බෙහෙත් නෑ දොස්තරලා නෑ. ඉන්න උන්ට මෝල් ඉතින් පකටද ලන්කාවේ ඉන්ශුවරන්ස් දාන්නේ කියලා අහපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    good topic
    man kiyanne ofz eken ekak daala thiyenne ona na kiyala
    Health Insurance පොරවල් හෙන ඇන තමා

    mata wada 15 years wadimahal ekek :sorry:. dan muhunatama kiwwa daana idea ekak na. tiyeddi mokatada aye danne kiyala. man wena karuhari ahuwoth allala dennum kiyala.

    miniha maata marena puluwan vidi 50 types kiwwane. hamaduruwo wath mehama jivithyata anithya pahadili karnne na :sorry:
     
    • Haha
    Reactions: ANAVRIN and Cypress

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,924
    113
    උඹට ඉන්සුරන්ස් එක දාගන්න කැමැත්තක් නැති වෙන්න හේතුවක් ඇතිනේ.ඒ හේතුව කෙලින්ම උට කියපන්.හැබැයි උඹ එවෙලාවේ උට බලාපොරොත්තුවක් දුන්නනම් ගැටළුවක් වෙනවා නම්බුවටයි යාලු කමටයි.කොහොමත් ඇත්තම හේතුව කිවුවහම ප්‍රශ්නේ විසදෙයි.
     
    • Love
    Reactions: baba-chuti

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    මට ජොබ් එකක් නැතිකාලෙ ඉන්සුවරන්ස් එකකින් කතාකරා ජොබ් එකක් හම්බුනාද දැන් දානවද අහලා. මම පස්සෙ බ්ලොක් කරා
     
    • Wow
    Reactions: baba-chuti