ඩීසන් ලුක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි සමහර කලු උන් කොච්චර ඩීසන් එකට ඩ්‍රෙස් කරත් ලුක් එකක් එන්නේ නැත්තේ...විශේෂයෙන් ලංකාවේ කලු උන්...(මම ඉන්න රටෙත් ඕන තරම් ඉන්නව කොල්ලෝ කෙල්ලෝ යුරෝප් ටයිප් සිංහල පොඩ්ඩක්වත් බැරි ඒ වගේ කලු සිද්දෝ...උන් කොච්චර ඩ්‍රෙස් ක්‍රරත් අර හපුටු පෙනුම යන්නේ නෑනේ..විශේෂයෙන් හලාවත වෙන්නප්පුව මාරවිල වගේ පැතිවල සෙට් එක)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Maybe the body shape
    ඔව් ඒකත් පොඩ්ඩක් බලපානව ඇති..බ්‍රෝඩ් ශෝල්ඩර්ස් තියනකොටත් පොඩි ලුක් එකක් එනවා..අපේ උන්ගේ ඒක අඩුයි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    මිලානෝ ඉන්න සිංහළු වගේ

    අපේ උන් රැවුල් වවනවා අප්ප්‍රියයි.. trim කරන්නේ නෑ...තෙල් පාටයි මුනවල්... .etc etc
     
    • Wow
    Reactions: magix

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇයි සමහර කලු උන් කොච්චර ඩීසන් එකට ඩ්‍රෙස් කරත් ලුක් එකක් එන්නේ නැත්තේ...විශේෂයෙන් ලංකාවේ කලු උන්...(මම ඉන්න රටෙත් ඕන තරම් ඉන්නව කොල්ලෝ කෙල්ලෝ යුරෝප් ටයිප් සිංහල පොඩ්ඩක්වත් බැරි ඒ වගේ කලු සිද්දෝ...උන් කොච්චර ඩ්‍රෙස් ක්‍රරත් අර හපුටු පෙනුම යන්නේ නෑනේ..විශේෂයෙන් හලාවත වෙන්නප්පුව මාරවිල වගේ පැතිවල සෙට් එක)
    blacked😜
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉද්රිස් එල්බා බලන්න හෙන හැන්ඩ්සම් එකෙක්. ලංකාවේ ඕන තරම් ඌ වගේ එවුන් ඉන්නවා. එත් ඌ හැන්ඩ්සම් එකෙක් විදිහට දකින්නේ නෑ. හැන්ඩ්සම් කොල්ලෙක් නම් අපිට හිතේ මැවෙන්නේ යුරෝපියන් කොල්ලෙක් නේ. ඉතින් ඌත් එක්ක සංසන්දනය කරලා ඌගේ පෙනුම ඔලුවේ තියාගෙන ආසියානු, අප්‍රිකානු, කොල්ලෙක් දිහා බැලුවම ඌ හැන්ඩ්සම් නෑ කියල හිතෙන්න පුළුවන්. ඉතින් ඔය ස්ටීරියෝටයිප් එක ඔලුවෙන් අයින් වෙන්න ඕන. තව දෙයක් යුරෝපියන් ස්ටයිල්ස් එහෙම අපේ උන්ට මැච් වෙනවා අඩුයි. මොකද අපේ ෆැට් ස්ටො කෙරෙන්නේ බඩේ. යුරෝපියන් එවුන්ගේ පපුවේ, ඉතින් එකම ඇඳුම ඇන්දම පුරුෂයන්ගේ පෙනුමේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් ඇඳුම අඳිනකොට මේක ගැනත් හිතන්න ඕන. මම දැකල තියෙනවා පොදු ස්ථාන වල ගැවසෙනකොට කොච්චර හොඳට ඇඳගෙන හිටියත් ගොබ්බ විදියට හැසිරෙන එවුන්. හරක් වගේ, එහෙම නැතිව ඩීසනට් විදියට හැසිරෙනව නම් කතා කරනව නම් අනිත් අයට ඇති වෙන ඉම්ප්රේෂන් එක හොඳයි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    යුරෝපීය න් කෙල්ලන්ගේ fat Deposit වෙන්නේ පුකෙ.
     
    • Love
    Reactions: NaiRobi