ඩීසල්_දුම්_පරීක්ෂණේ_ෆේල්
සින්හලු අද වෑන් එකේ දුම් පරීෂණය ෆේල් කියහන්කෝ
. ඊට පස්සෙ air cleaner එක එහෙම සුද්ද කරලා, silencer එකේ දැලි යන්න වතුර ටිකක් අල්ලලා එහෙම ආයෙ කරා, ආයෙත් ෆේල්.
මේක Mitsubishi L300 (2011 Manufactured) එකක්. තාම 40,000 Km යි දුවලා තියෙන්නේ. ඔයිල් පොඩ්ඩක්වත් පිච්චෙන්නේ නෑ. එන්ජිමේ මොනම repair එකක් වත් තාම කරල නෑ. වෙලාවට නඩත්තු කරනවා. එහෙම වෙලත් මෙහෙම වෙන්නේ ඇයි මචන්ලා. මොකද්ද අවුල වෙලා ඇත්තේ
මේක තමයි මොඩල් එක

l300 brand new ගන්නෙ ආණ්ඩුවේ ආයතනය වලට විතරයි , අනිත් ඔක්කොම පට්ට used ඒවා 