ගරාජ් බාස්ලට වඩා දක්ෂයොද එතන ඉන්නේ?
පඩි වැඩි ඇති එහෙනම් ටෙස්ට් කරන තැන්වල
දක්ෂයෝ ද නැද්ද දන්නෙ නෑ. ඌ කියන විදියට හදා ගත්තොත් වාහනේ පාස් කරගන්න පුළුවන්.
ගරාජ් බාස්ලට වඩා දක්ෂයොද එතන ඉන්නේ?
පඩි වැඩි ඇති එහෙනම් ටෙස්ට් කරන තැන්වල

පුදනකොටම කාපී යකා කියපිය..
දුම් පරීක්ෂනේ ෆේල්..
යකෝ හොඳ සර්විස් එකකුත් දාගෙන ඇවිත් මං නන්නත්තාරයි.. 

පොර කිව්වා ෆෙල් නම් වෙන්න විදියක් නෑ බයික් එකේ සේරම හොදට තියෙනවා කියලා ඉන්න පොඩ්ඩක් කියලා පෙට්ට්‍රල් අඩු කරලා, එයාර් ෆිල්ටරෙත් ගලවලා ගියා අයේ කොට්ටාවේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට දැම්මා බයික් එක ටෙස්ට් එකට.. 

දැන් ඉතින් මලේ උපරිමත් පැනගෙන..
සර්විස් එකේ එකාගේ පවුලේ අයවත් මතක් කරගෙන යන්න ගත්තා අයෙත් සර්විස් සෙන්ටර් එකට.. 

ඔන්න ඕකයි පුතේ දුම් පරීක්ෂණ ප්ලේස් වල තත්වය....

මටත් ඕක හිතුනා බන්, ඒත් එතනට ආපූ ටාටා බට්ටෙක් පාස් උනා බන් ඒ වෙලාවෙපුතී මෙහෙම කේස් එකක් තියෙනවා ඔය ECO Test ප්ලේස්වල
මගේ බයික් එක අරගෙන අවුරුදු 3යි වෙන්නේ 20,000Km තමයි දුවල තියෙන්නේ ඉතින් ලඟදී ආදායම් බලපත්‍රෙ කල් පැන්න නිසා එක අලුත් කරගන්න දුම් සහතිකේ ඕන නිසා හොද සර්විස් එකකුත් දාගෙන ගියා කොට්ටාවේ ECO Test ප්ලේස් එකට කුරුල්ලා වගේ...
දැම්මා ඉයික් එක ටෙස්ට් එකට..පුදනකොටම කාපී යකා කියපිය..
දුම් පරීක්ෂනේ ෆේල්..
යකෝ හොඳ සර්විස් එකකුත් දාගෙන ඇවිත් මං නන්නත්තාරයි..
එහෙම්ම ගියා අයේ සර්විස් සෙන්ටර් එකට එතන පොරට කිව්වා සිද්ධිය...පොර කිව්වා ෆෙල් නම් වෙන්න විදියක් නෑ බයික් එකේ සේරම හොදට තියෙනවා කියලා ඉන්න පොඩ්ඩක් කියලා පෙට්ට්‍රල් අඩු කරලා, එයාර් ෆිල්ටරෙත් ගලවලා ගියා අයේ කොට්ටාවේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට දැම්මා බයික් එක ටෙස්ට් එකට..
ටෞකන්ඩ අයෙත් ෆේල් කියපන්කෝ...දැන් ඉතින් මලේ උපරිමත් පැනගෙන..
සර්විස් එකේ එකාගේ පවුලේ අයවත් මතක් කරගෙන යන්න ගත්තා අයෙත් සර්විස් සෙන්ටර් එකට..
සර්විස් සෙන්ටර් එකට යන අතරමඟ නිකමට වගේ හිතිලා ඇල්ලුවා බයික් එක අතුරුගිරියේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට...
මෙන්න යකෝ බයික් එක දුම් පරීක්ෂනේ නිකම්ම පාස් කියහන්කෝ...
ඉතුරැ ටික හිතා ගනින්කෝ...ඔන්න ඕකයි පුතේ දුම් පරීක්ෂණ ප්ලේස් වල තත්වය....
![]()

ela machnair filter eka galawala test karanna godak welawata goda yanna puluwan

ehenam diesel wagena gihin goda dagannane machan, normal pump ekak thiyenne(4D56 non turbo)

පුතී මෙහෙම කේස් එකක් තියෙනවා ඔය ECO Test ප්ලේස්වල
මගේ බයික් එක අරගෙන අවුරුදු 3යි වෙන්නේ 20,000Km තමයි දුවල තියෙන්නේ ඉතින් ලඟදී ආදායම් බලපත්‍රෙ කල් පැන්න නිසා එක අලුත් කරගන්න දුම් සහතිකේ ඕන නිසා හොද සර්විස් එකකුත් දාගෙන ගියා කොට්ටාවේ ECO Test ප්ලේස් එකට කුරුල්ලා වගේ...
දැම්මා ඉයික් එක ටෙස්ට් එකට..පුදනකොටම කාපී යකා කියපිය..
දුම් පරීක්ෂනේ ෆේල්..
යකෝ හොඳ සර්විස් එකකුත් දාගෙන ඇවිත් මං නන්නත්තාරයි..
එහෙම්ම ගියා අයේ සර්විස් සෙන්ටර් එකට එතන පොරට කිව්වා සිද්ධිය...පොර කිව්වා ෆෙල් නම් වෙන්න විදියක් නෑ බයික් එකේ සේරම හොදට තියෙනවා කියලා ඉන්න පොඩ්ඩක් කියලා පෙට්ට්‍රල් අඩු කරලා, එයාර් ෆිල්ටරෙත් ගලවලා ගියා අයේ කොට්ටාවේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට දැම්මා බයික් එක ටෙස්ට් එකට..
ටෞකන්ඩ අයෙත් ෆේල් කියපන්කෝ...දැන් ඉතින් මලේ උපරිමත් පැනගෙන..
සර්විස් එකේ එකාගේ පවුලේ අයවත් මතක් කරගෙන යන්න ගත්තා අයෙත් සර්විස් සෙන්ටර් එකට..
සර්විස් සෙන්ටර් එකට යන අතරමඟ නිකමට වගේ හිතිලා ඇල්ලුවා බයික් එක අතුරුගිරියේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට...
මෙන්න යකෝ බයික් එක දුම් පරීක්ෂනේ නිකම්ම පාස් කියහන්කෝ...
ඉතුරැ ටික හිතා ගනින්කෝ...ඔන්න ඕකයි පුතේ දුම් පරීක්ෂණ ප්ලේස් වල තත්වය....
![]()
එල මචන්ehenam diesel wagena gihin goda daganna![]()

ඔව් මචන් ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරගන්න ඕනේ4D56 එක සුපිරි එන්ජින් එකක්. 40,000 ක් නම් ඉජෙක්ටර් ක්ලීන් කරගනින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි.
ඕක කොහොමත් එන්ජින් රෙපයාර් නැතුව ලක්ෂ 4 ක් විතර දුවන්න පුළුවන්.

laugh එකේ තමයි මචන්, මන් හිතන්නේ වාහනේ අවුලක්, හදාගන්න වෙයි වගේGo for Laugh ban. Ara Green mokakda eken fail wenava![]()
මට අවුල තියෙන්නේ මේ තරම් කලින් මෙහෙම උනේ ඇයි කියලා
දැන්ම පොම්පේ ගලවන්න ඕනේ වෙයිද මචන්?ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් කරලා පොම්පේ සර්විස් එකක් දාගන්න. එතකොට හරියයි ගොඩක් වෙලාවට. ඔයිල් පිච්චේන්නෙත් නැත්තන් එක තමා අවුලකට වෙන්න පුළුවන්..![]()
![]()

opacity value එක හොදටම වැඩී මචන්, රිපෝට් දෙකේ ඇවරේජ් යන්නෙ 88, 98fail වුනෙ Diesel opacity එකද..? ඉන්ජෙක්ටර් spray pattern එක හදපන් ඉජිආර් එක බලපන්..

Drive green එකේ නම් හොරු තමයි ඉන්නේMatath oya seen ekama una bn. dum parikshanaya karanna yanna kalin nuwaraeliya paththata km 40 k gihin engine eka heat karagena Waligalle Drivegreen ekata damma. test eka fail. un kiwa injector pump eka clean karala, filters maru karala genna kiyala. e tika karagena silencer ekata wathurath allala aye giya test eka fail. ita passe teruna mokakhari seen ekak tiyanwa kiyala ita passe ehemma giya Gampola Laugfs Eco Sri ekata. van eka damma test eka pass.
Godak than wala horu inne bn. unge gana kapaganna fail karanawa

bump

Okun pal horu yako. 500-1000 atha yatin dipan. Wheelbarrow ekak unath pass kiyala dei
![]()
අපෝ ඔව් බන්, start කරපු ගමන් දුමෙන් වැහෙන ඒවත් ඔය පාස් කරල දෙන්නෙ අපූරුවට
එල මච්න්Oya aluth common rail engine thiayana vehicle fail wenne eke engine prashnayak nisa nemei. silencer eke carbon kadan gihin kalu dum nisa. 1st time race karanakota silencer eke carbon kadagena yanawa kalu duma lokuwata yanawa. 2nd, 3rd time race karanakota kaluduma aduwen yanne. ethakota smoke opacity eka niyama ganata hondata thibbath "K factor" kiyana value eka 3 wathawedi values athara difference eka "1" ta wada wadi unoth fail wenawa.
aluth common rail diesel engine powerful nisa api wadiya 3000-4000 rpm wage drive karanakota race karanne nathi nisa silencer eke carbon godak bandila thiyanawa. ekata karanna thiyenne eco test ekata kalin hondata duwala engine eka niyama temp eke thiyeddi gedaradi 10 watahawak hari 3500 rpm ganata wage race karala silencer eke carbon kadagena yanna kalu dum enne nathi wenakan karala yanna one. engine eka start eke thiyeddi hose ekak silencer eka athulata daala hodana ekath hondayi.
Mageth issara fail una (2010 common rail turbo engine). mama dan oya method eken thamai pass wenne. mama kottawa Laughs Eco eken karanne.