ඩුබායි වලින් සපත්තු ගෙන්නන්න
මචන් මේකයි සීන් එක අපේ අයිය කෙනෙක් ඉන්නවා ඩුබායි පොර open විසා ඉන්නේ ඒක නිසා පොරට එහෙ ඇවිදලා කරල බලල ඕනේ එකක් එවන්න පුළුවන්, ඩුබායිවල සපත්තු එහෙම ගණන් අඩුයිලු මම බැලුවේ හොද design ටිකක් ගෙන්නගන්න, එහෙම එවන්න පුලුවන්ද ? මෙහෙන් clear කරගන්නේ කොහොමද? ඒ වැඩේ ලාබ වෙයිද ? මේ ගැන දන්න කට්ටිය ඉන්නවනම් පොඩි sup එකක් දියල්ලකෝ ?