ඩුබායි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    දැන් යන්නේ ලෝකේ උසම බිල්ඩිම බලන්න. ඒ තමයි බර්ජ් ඛලීෆා. උසින් අඩි 2,722ලු. හදන්න පටන් ගන්නේ සැප්තැම්බර් 21, 2004. මේකේ නිර්මාණය ඇමරිකාවේ චිකාගෝ වල ස්කිඩ්මෝර් ඔවින්ස් හා මෙරිල් කියන සමාගමේ ඒඩ්රියන් ස්මිත් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ සැම්සුන් කන්ස්ට්‍රක්ෂන් කියන කොරියානු සමාගමයි. ඔක්කොම තට්ටු 163ලු. :baffled::baffled:

    මේකේ උඩට යන්න පුළුවන්. ගිහින් ෆොටෝ ගන්න පුළුවන්. එකටත් ඩිරාම් 150ක් ගන්නවා. කලින් ඔන්ලයින් බුක් කරන්න ඕනේ. නැත්තන් යන්න බැරිවෙනවා ගොඩක් බුකින් නිසා. එක්කෝ ඩිරාම් 300ක් ගෙවලා යන්න පුළුවන්. උඩට ගියාම සුපිරි.

    IMG_0145.jpg


    IMG_0144.jpg


    IMG_0115.jpg


    IMG_0114.jpg


    DSC04491.jpg


    IMG_0148.jpg


    IMG_0146.jpg


    IMG_0147.jpg


    IMG_0145.jpg


    IMG_0161.jpg


    IMG_0159.jpg


    IMG_0157.jpg


    IMG_0155.jpg


    IMG_0162.jpg


    හැම දාම හවසට මේකේ වතුර මල් සංදර්ශනයක් තියනවා. ඒක අනිවාර්යෙන්ම බලන්නම වටිනා දසුනක්. මෙහෙම කියලා තේරුම් කරලා දෙන්න බෑ.

    IMG_0163.jpg


    IMG_0164.jpg


    IMG_0165.jpg


    IMG_0168.jpg


    IMG_0171.jpg


    IMG_0170.jpg


    IMG_0169.jpg


    IMG_0177.jpg


    IMG_0176.jpg


    IMG_0175.jpg


    IMG_0174.jpg


    IMG_0173.jpg


    IMG_0172.jpg


    IMG_0222.jpg


    IMG_0214.jpg


    IMG_0210.jpg


    IMG_0199.jpg


    IMG_0198.jpg


    IMG_0197.jpg


    IMG_0196.jpg


    IMG_0193.jpg


    IMG_0192.jpg


    IMG_0191.jpg


    IMG_0190.jpg


    IMG_0182.jpg


    IMG_0181.jpg


    IMG_0179.jpg


    IMG_0178.jpg


    IMG_0229.jpg


    මේ බිල්ඩිමේ 124වෙනි තට්ටුවට ගියාම ඩුබායි පෙන විදිය

    2qx1gmb.jpg


    1794706_10152436549781545_5239903833991789927_n.jpg


    10519738_10152436550191545_7984694018725100519_n.jpg


    1374249_10152436550136545_1718382836872656931_n.jpg


    10151257_10152436550546545_4348028343075404615_n.jpg


    10670199_10152436550931545_8779514459526577529_n.jpg



    තව විස්තර ෆොටෝ මග....
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ado ela ban .me para umba eid holidays elatama gathakarala wage neda. mama me para eid ekatath wada ban..shik..

    මම ගිය ඊද් එකට යන්න හිටියේ කරුමෙට උන හෙම්බා හැදුන නිසා යන්න බැරි උනා මචන්. මෙදා සැරේ දවස් 10ක් හම්බුනා නිසා කොහොමහරි යනවා කියලා හිතලා ගියා. අඩු බජට් එකට ගියේ මචන් සල්ලිත් ඉතුරු උනා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම හිතාගෙන හිටියෙ ඩුබායි කියන්නෙ වැලි ගොඩක් කියල, බලන් ගියාම අපේ රටට වැඩිය කොල පාටයිනෙ, එතකොට අපිද කාන්තාරෙ ඉන්න.:(

    ඒ ඉස්සර මචන්. දැන් නං හිතාගන්නවත් බෑ ඩුබායි වල දියුණුව. ගොඩක් වැඩ කරන්නේ පිට මිනිස්සු.
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඒ ඉස්සර මචන්. දැන් නං හිතාගන්නවත් බෑ ඩුබායි වල දියුණුව. ගොඩක් වැඩ කරන්නේ පිට මිනිස්සු.

    middle east wala anagathyak tiyena ekama rata dubai wage ban
    anith ratawal nan thel iwara una data monawa weida danne na.
    kisima future plans na oil walinma depend wenne :oo: