ඩුබායි

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    My advice is ; not to go to Dubai without a guaranteed job offer. It is very hard to find jobs now. There are many Sri Lankans struggling in Dubai looking jobs and had come on fake job offers.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුපිරියි මචං... ගොඩක් එවුන්ට වැදගත් ත්‍රෙඩ් එකක්....

    (කලින් රෙප් දීලලු... ඉවසන්නලු)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එළකිරියේ ගියපු සුපිරිම ත්‍රෙඩ් එකක්.ලෝබ නැතුව කියන්න ඕන දේවල් ඔක්කොම ටික කියලදීල තියෙනවා.:yes::yes:
    උඹල වගේ අයට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕන.:love::love::love::love:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    වැදගත් ලිපියක්.
    කටාර් යන්ඩ ඉන්න කට්ටියටත් මේකම තමා කියන්ඩ තියෙන්නේ.