ඩෙංගු කීටයෝ බලන්න ආපු PHI ලෙෆ්ට් 🦟🦟

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එන්නේ PHI නෙමෙයිනේ, වොලන්ටියර් සෙට් එක්ක එන්නේ ටීෂර්ට් එක ඇඳගත්ත.. අපේ ගෙදර නම් කවදාවත් මදුරුවෝ අහුවෙලා නෑ. මොකද මදුරුවෝ රස්සාවට යන වෙලාවටනේ උන් මදුරුවෝ බලන්න එන්නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නාකියාට අමු චාටරයක් කන්න වෙනව දැන් වත්ත සුද්ද කරල ආයෙම පෙන්නන්න ඕන නැත්නම් නඩු දැම්මැකි
    මේක එච්චර ගොඩින් බෙරෙන තත්ත්වෙක නෑ වගේ බන්... පොලිස් පැමිණිල්ලක් දාපු ගමන් ඉතිරි ටික නවතින්නේ උසාවි ගිහින්....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,813
    113
    සේදවත්ත
    මේවට පොලිසියේ කෙනෙක් යනවනේ. බයිනේත්තුව උරුක් කොරලා පුකට දෙකක් දුන්නනම් රැස් බහිනවා . වොරන්ට් එකක් අරන් ඇවිත් කුඩු පැකට් දෙකක් දාල අස්සට දාන්න ඕනේ අමාරුව හොද වෙන්න
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :-( 😐 අඩු කුලේ පොන්නයෙක්.. රාජකාරියක් කරන්න ආපු මනුස්සයෙකුට කතා කරන හැටි...
    අනිවා ඕකගෙ වත්තෙ සැරටම මදුරුවො පිරිල ඇති... ඒකෙන් ගැලවෙන්න්න තමා ඔය රැස්....
     
    • Like
    Reactions: NRTG and Any.key

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    u kiyana eka hari. PHI la gewal search karaata wedak ne. Kaanu tika pirila. Urbun council eken ewa sudda karanne ne. PHI la meek ne ewata
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    වේසිගෙ පුතාලා මදුරු කීටයො බලන්න විතරද එන්නෙ. ගෙදර හාල් හුන්ඩු කීයක් තියෙනවද කියලා බලන්නෙ නැද්ද. කන්න නැතුව මිනිස්සු මැරෙන රටේ අම්මගෙ හුත්තක් බලන්න එනව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    රාජකාරියට බාදා කීරිම කියලා නඩුවක් වැටුනොත්....
    අංකල්ට සැප තමයි....
    අම්මෝ ඔවු
    අපේ අයිය කෙනෙක් සහ අක්ක කෙනෙක් වැඩ කරනවා වෝටර් බෝඩ් එකේ
    වතුර කපන්න ගියාම පාරෙ බට දාන්න ගියාම ඔහොම ගේම ඉල්ලන සීන් පොලීසියට කිවුවම ඇවිත් බල්ලො වගේ ජීප් එකට දාගෙන යනවලු එහෙම සීන් සෑහෙන්න අහල තියනවා
    අනික් එක ඔය අන්ඩුවෙ ඔෆිස් වල වැඩ කරන අය සහ පොලීසිය අතර පොඩි mutual understanding එකක් වගේ එකක් තියනවා ඒක නිසා ඔහොම සීන් පොලීසියෙ එවුනුත් පොඩ්ඩක් විතර පර්සනලි ගන්නවා ඒක නිසා ඔය ආන්ඩුවෙ මොකක් හරි සීන් එකකට එන එවුන් එක්ක හේතුවක් නැතුව පැටලෙන්න නැති තරමට හොඳයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    අපේ පැත්තේ එන්නේ PHI නෙමෙයිනේ, වොලන්ටියර් සෙට් එක්ක එන්නේ ටීෂර්ට් එක ඇඳගත්ත.. අපේ ගෙදර නම් කවදාවත් මදුරුවෝ අහුවෙලා නෑ. මොකද මදුරුවෝ රස්සාවට යන වෙලාවටනේ උන් මදුරුවෝ බලන්න එන්නේ.
    😆