අපේ පැත්තේ එන්නේ PHI නෙමෙයිනේ, වොලන්ටියර් සෙට් එක්ක එන්නේ ටීෂර්ට් එක ඇඳගත්ත.. අපේ ගෙදර නම් කවදාවත් මදුරුවෝ අහුවෙලා නෑ. මොකද මදුරුවෝ රස්සාවට යන වෙලාවටනේ උන් මදුරුවෝ බලන්න එන්නේ.
මේක එච්චර ගොඩින් බෙරෙන තත්ත්වෙක නෑ වගේ බන්... පොලිස් පැමිණිල්ලක් දාපු ගමන් ඉතිරි ටික නවතින්නේ උසාවි ගිහින්....නාකියාට අමු චාටරයක් කන්න වෙනව දැන් වත්ත සුද්ද කරල ආයෙම පෙන්නන්න ඕන නැත්නම් නඩු දැම්මැකි
අම්මෝ ඔවුරාජකාරියට බාදා කීරිම කියලා නඩුවක් වැටුනොත්....
අංකල්ට සැප තමයි....
mama dekka dala tiyanawa naki pora remand kiyala.රාජකාරියට බාදා කීරිම කියලා නඩුවක් වැටුනොත්....
අංකල්ට සැප තමයි....
අපේ පැත්තේ එන්නේ PHI නෙමෙයිනේ, වොලන්ටියර් සෙට් එක්ක එන්නේ ටීෂර්ට් එක ඇඳගත්ත.. අපේ ගෙදර නම් කවදාවත් මදුරුවෝ අහුවෙලා නෑ. මොකද මදුරුවෝ රස්සාවට යන වෙලාවටනේ උන් මදුරුවෝ බලන්න එන්නේ.