ඩෙංගු මදුරුවන් පන්නන Tricks

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    අංක තුන

    ගුඩ් නයිට් ලික්ව්ඩ් විත් පැඟිරි තෙල්

    KTLmDcy.jpg

    ගුඩ් නයිට් මේ ගැජට් එකේ ත්යන උන්ගේ ලික්විඩ් බොටල් එකට දැන් මදුරුවෝ යන්නේ නෑ.ඕක ගලවලා කුරුඳු තෙල් හරි පැඟිරි තෙල් හරි වලින් ඒ බෝතලේ පුරවලා කරන්ට් එකට ගහන්ට.මැද කාබන් කූර රත් වෙනකොට මදුරුවෝ එන්නේ නෑ.මේක මම කරාට ගොඩක් ලොකුවට හරි ගියේ නෑ
    5FS8chS.jpg




    මේක නම් මම කර සාර්ථකයි වැඩේ
     

    ake dath

    Member
    Jul 8, 2017
    58
    2
    0
    කෙල්ලො දාපු තැම්බිච්ච මේස් ගේ වටේට එල්ලල තියන්ඩ. මදුරුවො දුවනව
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අදෝ වාතයක් යවන්ට..ඊවෙලාවට මදුරුවෝ එකෙක් වත් නෑ.හැබැයි වාතශර හොඳ උනු ගමන් ඕකුං විදිනවා තරහටත් එක්ක..


    ඔය ක්‍රමේ නැතුව උබේ ත්‍රෙඩ් එක සම්පුර්ණ නෑ බන්. උබ වාතයක් ඇරියම මදුරුවෝ නෙමේ මෙලෝ සතෙක්ට ඉන්න බැරුව ඇති ගේ ඇතුලේ :rofl: විස්තර වලට ස්තුති :yes:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    මඳුරුතලා කොළ අරන් දුම් ගස්සන්න..මඳුරුවෝ දුවනවා කැලේ කඩාගෙන
    කොළ තියෙනවා ඇති තරම් ළඳු කැලෑ වල එහෙම..


    Holy-basil12.jpg
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ජනෙල් දොරවල් වලට නෙට් තියෙනවා මදුරුවෝ එන්න බැරිවෙන්න ගහන්න. ඔය නෙට් එක එක විදියට අරින්න,ගලවන්න පුළුවන් විදියට දාගත්තහම ගෙදරට කොදුරුවෙක්ටවත් එන්න බෑ.

    මේක ගැන පොඩ්ඩක් කියහන් බන්..
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මාත් මේ ඩෙංගු හැදුනු කෙනෙක් ගාව නයිටක් ගහලා ආවේ ඊයේ..ඉස්පිරිතාලේ පිරිලා ලෙඩ්ඩු..සංසාරේ එපා වෙන්වා බං

    අපෝ ඔවු බන් මත් අපේ බාප්පට හැදිලා මත් ලග හිටියා...කැතිටයක් ගහපු කොල්ලෙක් එහා ඇදෙ හිටියේ බන්...උ විදින දුක දැක්කම සන්සරේම එපා උන බන්........
     

    gepa

    Well-known member
  • SSandaruwan:21931497 said:
    මාත් මේ ඩෙංගු හැදුනු කෙනෙක් ගාව නයිටක් ගහලා ආවේ ඊයේ..ඉස්පිරිතාලේ පිරිලා ලෙඩ්ඩු..සංසාරේ එපා වෙන්වා බං

    අපෝ ඔවු බන් මත් අපේ බාප්පට හැදිලා මත් ලග හිටියා...කැතිටයක් ගහපු කොල්ලෙක් එහා ඇදෙ හිටියේ බන්...උ විදින දුක දැක්කම සන්සරේම එපා උන බන්........
    ලේ බලනවා වතුර බොනවා චූ මනිනවා...සංසාරේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේකට ගහන්න වෙන එකක් නෑ.... හැබැයි මම නම් පාවිච්චිය රැකට් එක ....ඔන් ද ස්පොට් මදුරුවාට බඩු පැකට් වෙනවා. හැබැයි ටික වෙලාවක් මලා වගේ ඉඳලා පියඹලා යන නසරානි මදුරුවන් ද නැතුවාම නොවේ....

    ඒකත් හොඳයි මචන්... ඒත් මදුරුව මදුරුව ටාගට් කරන්න ගියාම එපාවෙනව නේ,
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    AMRITHA එකෙන් දැන් , පැඟිරි හඳුන්කුරක් දීල තියෙනවා. මන්නම් එක පාවිච්චි කරන්නේ . එකෙන් වැඩක් වෙනවා.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපේ ගෙදර නම් වැඩියේ මදුරුවෝ නෑ මොකද අපි නිතරම වගේ වත්ත ශුද්ධ කරනවා. උබලත් ශුද්ධ කරපන් එතකොට ඔය මොකක්වත් ඕනේ නෑ. මදුරුවෝ නැති නිසා රෑටත් ප්‍රශ්ණයක් නැතුව ජනෙල් ඇරලා තියන්න පුලුවන්.
     

    ake dath

    Member
    Jul 8, 2017
    58
    2
    0
    ගෑනුන්ගෙ අහක් කරන පෑඩ්ස් ටිකක් පුච්චල දුං ගැස්සුවනං ඕන මල යකෙක් පැත්ත පලාතෙ ඉන්නෙ නෑ..
     

    gepa

    Well-known member
  • අපේ ගෙදර නම් වැඩියේ මදුරුවෝ නෑ මොකද අපි නිතරම වගේ වත්ත ශුද්ධ කරනවා. උබලත් ශුද්ධ කරපන් එතකොට ඔය මොකක්වත් ඕනේ නෑ. මදුරුවෝ නැති නිසා රෑටත් ප්‍රශ්ණයක් නැතුව ජනෙල් ඇරලා තියන්න පුලුවන්.

    අල්ලපු ගෙවල් සුද්ද කරන් නෑනේ බ්ං