අංක තුන
ගුඩ් නයිට් ලික්ව්ඩ් විත් පැඟිරි තෙල්
![]()
ගුඩ් නයිට් මේ ගැජට් එකේ ත්යන උන්ගේ ලික්විඩ් බොටල් එකට දැන් මදුරුවෝ යන්නේ නෑ.ඕක ගලවලා කුරුඳු තෙල් හරි පැඟිරි තෙල් හරි වලින් ඒ බෝතලේ පුරවලා කරන්ට් එකට ගහන්ට.මැද කාබන් කූර රත් වෙනකොට මදුරුවෝ එන්නේ නෑ.මේක මම කරාට ගොඩක් ලොකුවට හරි ගියේ නෑ
![]()
විස්තර වලට ස්තුති 
ජනෙල් දොරවල් වලට නෙට් තියෙනවා මදුරුවෝ එන්න බැරිවෙන්න ගහන්න. ඔය නෙට් එක එක විදියට අරින්න,ගලවන්න පුළුවන් විදියට දාගත්තහම ගෙදරට කොදුරුවෙක්ටවත් එන්න බෑ.
මාත් මේ ඩෙංගු හැදුනු කෙනෙක් ගාව නයිටක් ගහලා ආවේ ඊයේ..ඉස්පිරිතාලේ පිරිලා ලෙඩ්ඩු..සංසාරේ එපා වෙන්වා බං
ලේ බලනවා වතුර බොනවා චූ මනිනවා...සංසාරේSSandaruwan:21931497 said:මාත් මේ ඩෙංගු හැදුනු කෙනෙක් ගාව නයිටක් ගහලා ආවේ ඊයේ..ඉස්පිරිතාලේ පිරිලා ලෙඩ්ඩු..සංසාරේ එපා වෙන්වා බං
අපෝ ඔවු බන් මත් අපේ බාප්පට හැදිලා මත් ලග හිටියා...කැතිටයක් ගහපු කොල්ලෙක් එහා ඇදෙ හිටියේ බන්...උ විදින දුක දැක්කම සන්සරේම එපා උන බන්........
මේකට ගහන්න වෙන එකක් නෑ.... හැබැයි මම නම් පාවිච්චිය රැකට් එක ....ඔන් ද ස්පොට් මදුරුවාට බඩු පැකට් වෙනවා. හැබැයි ටික වෙලාවක් මලා වගේ ඉඳලා පියඹලා යන නසරානි මදුරුවන් ද නැතුවාම නොවේ....
http://www.ebay.com/itm/Wholesale-M...023289?hash=item3ae9e244f9:g:q64AAOSwAO9ZVcQQ
මේක ගැන පොඩ්ඩක් කියහන් බන්..
අපේ ගෙදර නම් වැඩියේ මදුරුවෝ නෑ මොකද අපි නිතරම වගේ වත්ත ශුද්ධ කරනවා. උබලත් ශුද්ධ කරපන් එතකොට ඔය මොකක්වත් ඕනේ නෑ. මදුරුවෝ නැති නිසා රෑටත් ප්රශ්ණයක් නැතුව ජනෙල් ඇරලා තියන්න පුලුවන්.