ඩෙංගු හැදුන මුස්ලිම් අය
මචන්ලා ..උබලට ආරංචිවෙලා තියෙනවද ඩෙංගු හැදුනු මුස්ලිම් අය ගැන ...මට නම් නැහැ..ඇයි බන් එහෙම වෙන්නේ...?
උන් ඇග ම වැහෙන්න ඇදුම් අදින නිසාද..?
උන්ට මොන විදිහකට හරි ලෙඩ එක්ක ෆයිට් කරන්න පුළුවන් විදිහේ දෙයක් ඇගට ලැබෙනවද ?
එහෙමත් නැත්නම් උන් හරක් මස් කන නිසා ද..?
මේක මේ මුස්ලිම් යට විරුද්ධව අහපු දෙයක් නෙමෙයි..මට දැන ගන්න ඕන උනේ අපිට මිස් උන මොකක් හරි දෙයක් එයාල හරියට කරනවද කියල...