ඩෙංගු හැදුන මුස්ලිම් අය

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    ඩෙංගු හැදුන මුස්ලිම් අය

    මචන්ලා ..උබලට ආරංචිවෙලා තියෙනවද ඩෙංගු හැදුනු මුස්ලිම් අය ගැන ...මට නම් නැහැ..ඇයි බන් එහෙම වෙන්නේ...?
    උන් ඇග ම වැහෙන්න ඇදුම් අදින නිසාද..?
    උන්ට මොන විදිහකට හරි ලෙඩ එක්ක ෆයිට් කරන්න පුළුවන් විදිහේ දෙයක් ඇගට ලැබෙනවද ?
    එහෙමත් නැත්නම් උන් හරක් මස් කන නිසා ද..?

    මේක මේ මුස්ලිම් යට විරුද්ධව අහපු දෙයක් නෙමෙයි..මට දැන ගන්න ඕන උනේ අපිට මිස් උන මොකක් හරි දෙයක් එයාල හරියට කරනවද කියල...
     
    • Like
    Reactions: craabeysinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්නවා. සිංහල මිනිස්සුන්ට සාපේක්ෂව මුස්ලිම් ජනගහණය තාම අඩුයිනෙ. ඉතින් වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් ඉන්නෙ සිංහල මිනිස්සු
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්නවා. සිංහල මිනිස්සුන්ට සාපේක්ෂව මුස්ලිම් ජනගහණය තාම අඩුයිනෙ. ඉතින් වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් ඉන්නෙ සිංහල මිනිස්සු
    :)