ඩෙනිමට ගරු කරපන් ඩොහ්..........

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    image.png


    U3OwhO.gif
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා
    ඒක තමා සන්ජීව් අයිය කිව්වෙ අපි පොතට කලින් හැමදාමත්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    සියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය.

    ඕයි අස්ලිය මෙන්න තුසිතයේ ඉදන් ප්ලේන් එකේ ඇවිත් .. 🥴
     

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    මේ තමා ඉස්සරහට එන අලුත්ම නාට්‍ය...අව්ලෝකිතේශ්වර කියන මතු බුදු වෙන කෙනාගෙ මේ වාරෙ මනුස්ස උපත තමයි මේ ඩෙනිම් ඇදල ඉන්න වහන්සේ...මේ වගේ දේවල් අපිට කාලෙකට එන නිසා තමයි මෙච්චර ප්‍රශ්න ගොඩක් මැද්දෙත් අපි සතුටෙන් ජීවත් වෙන්නෙ
     
    • Like
    Reactions: SLKolla2020

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    dIA2Y0P.png

    මොකද්ද මේ සීන් එක... ගෑනුත් කකුල ඉඹලා තට්ටම උස්සන්නෙ...
    හික්... හික්... හික්....
    සෙට් එකක් වස පානය කරගෙන කරගෙන ගියා.. පොඩි ඉන්ටවල් එකයි දෙන්නෙ තව එකෙක් එනවා...