ඩෙබිට් කාර්ඩ් උදව්වක්...
මචන්ලා, කොමර්ෂල් බෑන්ක් එකේ International Shopping Debit Card පාවිච්චි කරන අය පොඩි හෙල්ප් එකක් දියන්කෝ.
ඒ කාර්ඩ් එකේ නම ගහලා දෙන කාර්ඩ් එකෙයි, නම නොගහා දෙන කාර්ඩ් එකෙයි තියෙන වෙනස මොකක්ද බන්ග් ???
වෙනසක් තියෙනවද ??? ඒ දෙකෙන්ම ඉන්ටෙර්නැෂනල් පේමන්ට් කරන්න පුලුවන්ද ??
හෙල්ප් ප්ලීස්.

commercial ekath ema wenna athi ... nama ghanan giyoth card eka enna kall yanawa