ඩොලර් එක දැන් 355 යි

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Exactly. It's now slowly settling down to the ACTUAL value, not the one that happened because of doomsday predictions. 😊
    Actual value most likely settle around 275- 300 once financial assistance from other countries start to arrive.

    In UK global exchange (tamil diaspora) paid £1=470 last week. Now today its gone down to £1=420. They say they are exchange but reality is its Undial.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබ කියන එක වෙන්න පුලුවන් මම නැහැයි කියන්නෑ.
    මේකම තමයි මහ බැංකුවේ ගේම් එක.
    මුං හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයො කියල.

    මුන් කරන්නේ ටික ටික ඩොලර් රේට් එක අඩු කරන් යනව ඔහොම ගියාම උබ කියන වගේ ඕක 320 උනත් වෙන්න පුලුවන් කෘතිමව ක්‍රොන්ට්‍රෝල් කරන නිසා.

    ඕක කරන්නේ එතකොට ඩොලර් තියන් හිටපු උන් පැනික් වෙලා දඩ බඩ ගාල රුපියල් කරන එක. ඒක තමයි උන්ගේ ප්ලෑන් එක. මිනිස්සු පැනික් කරල ඒකෙන් ලාබ ගන්න එක.

    මම කියන්නේ ලෝන්ග් ටර්ම් තියන් ඉදපල්ල කියල ඔය ගේම් හැමදාම ගහන්න බෑ. කොහෙන් හරි පුපුරනව. අරෙහෙ අපි inflation එකෙන් 2 වෙනි තැන. තව සල්ලි අච්චු ගැහුවම තව කෙලවෙනව. එහෙමත් වෙලා මෙහෙම රුපියල strong වෙනවනම් ඒක තනිකර artificial manipulation එකක්.

    fuck you cbsl.
    එහෙම හිතාගෙන හිටපංකො. ඔය උඹට වෙලා තියෙන්නෙ ITN නිව්ස් බලලා වගේ ඔලුව කුරුවල් වීමක්. කිසිම ප්‍රශ්නයක් නෑ ඩොලර් අරන් තියා ගනින්. හැබැයි ගත්ත ගාණට මේ කපේට විකුණන්න බැරි වෙන බව ඔලුවෙ කොහෙ හරි මුල්ලක තියා ගනින්. ඒකට සූදානම් වෙලා තමන්ගෙ stability එකට තියා ගන්නවා නම් කිසිම අවුලක් නැහැ.

    සැබෑ පැනික් එක එන්නෙ දැන් නෙවෙයි, ඔය උඹ වගේම මේක මහබැංකු ජිල්මාට් එකක් කියලා හිතාගෙන ඉන්න උන් සිරාවටම රුපියල බහිනවා කියලා දැන ගත්තාම (සමහරවිට පිළිගත්ත financial ආයතන වල Assessment එකක් ප්‍රසිද්ධ වුණාම වගේ) ඩොලර් හලන්න ගන්න එකෙන්.

    දැන්මම ටික ටික මාරු කරලා වෙන asset වලට මාරු වුණොත් ඔය ප්‍රශ්නෙ සීමා වෙනවා. හැබැයි උඹ වගේ පොදි ගහගෙන උන්ට පත්තු වෙලා හලන්න ගත්තාම මළ මගුලක් තමයි වෙන්නෙ. එතකල් හිටපංකො කැමති නම්. හැබැයි නොකීවා කියන්න එපා ඉතින්. මම දැන් කට කැඩෙනකල් කිව්වා උඹලට. 👍🙏
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    Don't fuck man.
    You will be complained to the US Ambassador Madam.

    I know your youtube channel.
    They will ban your youtube account as well.
    Please don't fuck.
    ------ Post added on May 15, 2022 at 3:13 PM
     
    • Haha
    Reactions: SL_Designz
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Actual value most likely settle around 275- 300 once financial assistance from other countries start to arrive.
    කොහොමද බං මෙහෙම වෙන්නේ. මාකට් එකේ බඩු වල මිල වෙනස් උන හැටි බලපන් $ එක රු200ට විතර තියෙන කාල ඉදන් 2.25 - 2.5 වගේ ගොඩක් දේවල් වැඩි වෙලා. සමහර ඒව 10 times වගේ වැඩි වෙලා.

    එහෙම බැලුවම ඩොලර එක රු 340ක් වෙන්න බෑ කොහොමත් අනිවා 400 පනින් ඕන. අනික ඔය 2.5 times වැඩි වෙලා තියෙන්නෙ import restrictions නිසාම නෙමේ ඇත්තටම රට ඇතුලෙ ඩොලර් නැති නිසා.

    මෙයාල ඩොලර් එක රු300ට ගෙනෙයි ඒත් බලපන් ගොඩක් බඩු වල මිළ හිතා ගන්න බැරි වදියට වැඩි වෙනව.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කොහොමද බං මෙහෙම වෙන්නේ. මාකට් එකේ බඩු වල මිල වෙනස් උන හැටි බලපන් $ එක රු200ට විතර තියෙන කාල ඉදන් 2.25 - 2.5 වගේ ගොඩක් දේවල් වැඩි වෙලා. සමහර ඒව 10 times වගේ වැඩි වෙලා.

    එහෙම බැලුවම ඩොලර එක රු 340ක් වෙන්න බෑ කොහොමත් අනිවා 400 පනින් ඕන. අනික ඔය 2.5 times වැඩි වෙලා තියෙන්නෙ import restrictions නිසාම නෙමේ ඇත්තටම රට ඇතුලෙ ඩොලර් නැති නිසා.

    මෙයාල ඩොලර් එක රු300ට ගෙනෙයි ඒත් බලපන් ගොඩක් බඩු වල මිළ හිතා ගන්න බැරි වදියට වැඩි වෙනව.
    Import item prices gone up because imports use black market to find the dollars due to banks not opening LC. They paid higher prices and naturally they will pass that cost to end user(buyer) and some got too greedy.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    Selena Gomez Snl GIF by Saturday Night Live
     
    • Love
    Reactions: luk3r

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    කොහොමද බං මෙහෙම වෙන්නේ. මාකට් එකේ බඩු වල මිල වෙනස් උන හැටි බලපන් $ එක රු200ට විතර තියෙන කාල ඉදන් 2.25 - 2.5 වගේ ගොඩක් දේවල් වැඩි වෙලා. සමහර ඒව 10 times වගේ වැඩි වෙලා.

    එහෙම බැලුවම ඩොලර එක රු 340ක් වෙන්න බෑ කොහොමත් අනිවා 400 පනින් ඕන. අනික ඔය 2.5 times වැඩි වෙලා තියෙන්නෙ import restrictions නිසාම නෙමේ ඇත්තටම රට ඇතුලෙ ඩොලර් නැති නිසා.

    මෙයාල ඩොලර් එක රු300ට ගෙනෙයි ඒත් බලපන් ගොඩක් බඩු වල මිළ හිතා ගන්න බැරි වදියට වැඩි වෙනව.
    උඹෙ ප්‍රශ්නයට උත්තරේ උඹ කියපු දේ අස්සෙම තියෙනවා බං. මම කලින් දුන්න එළවලු උදාහරණය ගනින්. එළවලු නැති වුණාම ගාණ වැඩි වෙන්නෙ එළවලු එ් මිලට කන්න මිනිස්සු පෙළඹෙන නිසා (demand නිසා) නෙවෙයි, supply නැති නිසා.

    ඔය ගණන් වැඩි වුණ කතාවත් එච්චරයි. බැංකුවලින් lc අරින්න ඩොලර් අඩු නිසා හැම එකාම හොර පාරෙන් ඩොලර් අරගෙන ඒවායින් import කරනවා. ඒවාට ගෙවන්න වෙන්නෙ කළු කඩ ගණන්. ඉතින් එහෙම ගේන එ්වා ඊට හරි යන ගාණකට විකුණනවා. ඔය විසම චක්‍රය දිගටම දුවනවා. මිනිස්සු බය වෙලා තියෙන ඩොලර් ටිකත් පොදි ගහනවා. තවත් හිඟ වෙලා තවත් වැඩි වෙලා මේක ඔද්දල් වෙන එකම තමයි වෙන්නෙ.

    දැන් කරලා තියෙන්නෙ ඕක කඩන එක. එහෙම කරාම පොදි ගහපුවා සහ උන්ඩියල් අාපුවා බැංකු පද්ධතියට එනවා. එතකොට official ගාණට ගෙන්නන්න පුළුවන් වෙනවා. ගෙවාපුවා එ් ගාණට දෙන්නත් පුළුවන් වෙනවා. බැංකුවෙන් කරගන්න පුළුවන් නිසා black Market යන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට උන් විකුණන ගණනුත් official rate එකට ලං වෙනවා. හරියට රටක් දිව්වෙත්, දුවන්නෙ අන්න එහෙමයි.

    අායෙ එහෙම වැඩි වෙන්නෙ නෑ කිසිම දෙයක්. හැම දේම එකපාර බහින එකක් නම් නෑ, හැබැයි අත්‍යාවශ්‍ය නැති දේවල් මේ ටිකේ නොගෙන හිටිපන්. අත්‍යාවශ්‍ය දේවල් සාධාරණ මිලට ලැබෙන එක මේ මාසෙ අන්තිම වෙද්දි සිද්ධ වෙයි. තෙල්, ගෑස් එහෙමත් එච්චරයි.

    වැඩකට නැති රෙද්දවල් ගොඩ ගහගෙන ඉස්සරහට වැඩියෙන් විකුණන්න හිතන මෝඩ වැඩේ නම් කරන්න එපා. ගත්ත බඩු මුට්ටු කන්ඩ තමයි වෙන්නෙ. 🤣🤣🤣
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබට subject එක තේරෙනව නෙහ්.. 👍

    තව දෙයක් add කරගනින්.. government එකෙන් Loan payments නවත්තපු එක. ඒක නිසා USD outflow එක නිකන්ම අඩු වෙනව..
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ithin machan Around the world USD strong wenawa day by day. CADs, AUDs, GBPs.... oya okkoma currency USD issaraha me dawaswala depreciate wena gaman thiyenne. Ehew eke LKR strong wena hati Financially therenne naha. Indrajithge thread baluwama therenne LKR fake rate eka nathi wegena yana scene ekak wagene. On the otherside LKR strong wenawanam badu milath godak aduwenna one. E wagema Banks wala loan, FD intrests pawa. Last month 18% housing loan Commercial eke. Manager said patiently wait for 13% back within few months.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,028
    113
    ගම මහනුවරයි
    Ithin machan Around the world USD strong wenawa day by day. CADs, AUDs, GBPs.... oya okkoma currency USD issaraha me dawaswala depreciate wena gaman thiyenne. Ehew eke LKR strong wena hati Financially therenne naha. Indrajithge thread baluwama therenne LKR fake rate eka nathi wegena yana scene ekak wagene. On the otherside LKR strong wenawanam badu milath godak aduwenna one. E wagema Banks wala loan, FD intrests pawa. Last month 18% housing loan Commercial eke. Manager said patiently wait for 13% back within few months.
    LKR bubble :yes:

    hate bubble GIF
     
    • Like
    Reactions: Shaalee

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Kapruka ta loke watinma dollars walin pay karana customer base ekak innawa. (lankawata badu ewana aya)

    api rupiyal walin gewwata u e $ reserves use karala freight forward karanne.

    ithin uta kamathi rate ekak uta kiyanna puluwan.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Ithin machan Around the world USD strong wenawa day by day. CADs, AUDs, GBPs.... oya okkoma currency USD issaraha me dawaswala depreciate wena gaman thiyenne. Ehew eke LKR strong wena hati Financially therenne naha. Indrajithge thread baluwama therenne LKR fake rate eka nathi wegena yana scene ekak wagene. On the otherside LKR strong wenawanam badu milath godak aduwenna one. E wagema Banks wala loan, FD intrests pawa. Last month 18% housing loan Commercial eke. Manager said patiently wait for 13% back within few months.
    වැඩි වෙනවා තමයි බං පුංචි ප්‍රමාණවලින්. ඇත්ත රුපියල් rate එකත් එක්කත් සුළු ප්‍රමාණවලින් වැඩි වෙනවා අැති. හැබැයි දැන් වෙන්නෙ bubble එක reverse වෙන නිසා සම්ප්‍රයුක්තය බහින එක. (රුපියල් 10 ක් bubble එකෙන් බැහැලා, ඩොලර් එකේ basket price නිසා සත කීපයක් වැඩි වෙනවා වගේ) අවසානයේ පේන්නෙ බහින එක විතරයි. ඔය උඹ කියපු currency වල reverse එකක් නැති නිසා අැත්ත ප්‍රමාණය විතරක් පේනවා. බඩු මිල අඩු වෙන එක ඉස්සරහට වෙයි. අපි මාසෙකට පස්සෙ කතා කරමුකො. 👍🙏

    Kapruka ta loke watinma dollars walin pay karana customer base ekak innawa. (lankawata badu ewana aya)

    api rupiyal walin gewwata u e $ reserves use karala freight forward karanne.

    ithin uta kamathi rate ekak uta kiyanna puluwan.
    Official rates බලහන්කො බං. බැරි නම් උඹ ගනුදෙනු කරන බැංකුව කියහන් මම හොයලා screenshot දාන්න. 😒😒
    ------ Post added on May 15, 2022 at 3:56 PM
     
    • Like
    Reactions: Shaalee

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113

    Official rates බලහන්කො බං. බැරි නම් උඹ ගනුදෙනු කරන බැංකුව කියහන් මම හොයලා screenshot දාන්න. 😒😒
    ------ Post added on May 15, 2022 at 3:56 PM
    NSB🤪
    Saturday sunday banks wahala nisa exchange rates update wenne na bn.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oka aeththama kare vena seen ekak ban.. meke man kalinuth kivva

    asamanya agayakata dollar eka ena gennala eka drop karanava...

    den panic sellers sell karanava

    okama thama crypto valath karanne

    aeththa kathava mun masa ganak dollar ekathu kala..... den oya tiken mun hena nadagamak karala den hari kiyala chandeta yanava..

    JVP rella ivara venava.. SJB chande dinavi boho durata..

    ayimath parana bane
    methana man hithuve SJB kiyala.. anna eka veradi tikak.. anthimata enne ranil pramuka UNP.. kohomath SJB kiyanne UNP mane
     
    Last edited:

    Similar threads