ඩොලර් එක දැන් 355 යි

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    @Indrajith Gamage can you answer this question as well
    Yes, both can happen. However, as I said, this is a credible fix. If your request is legitimate (air travel and other provable stuff), banks will usually try to do the conversion. (In case you're wondering, no, buying dollar notes for just holding on to them isn't a legitimate request) If they can, they'll try to at least process a legitimate request without actually providing you the dollar notes. The fixed rate will be adhered to.

    There's very little you can do with dollar notes now anyway, other than holding or personal selling. You can't use it to import anything, and buying anything directly will invite some scrutiny. So the best thing is to get them converted at a bank or authorized place for the fixed rate. You can try selling personally, but at the end of the chain, there's not much use for those who buy them either. This is why the rates are already dropping, and the CBSL can CREDIBLY impose the fixed rate. 😊

    මේක ඇත්තටම උනොත් (sub 300 within the year) මම උඹව එදා ඉඳල අමතන්නෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන ගෞරව නාමයෙන්.
    අනිවාර්යයෙන්ම වෙනවා බං. එ්ත් blindly විශ්වාස කරන්න අවශ්‍ය නෑ. ටිකෙන් ටික උඹලාටම තේරෙයි. 😊 සරලවම කිව්වොත් වෙන්නෙ බොරුවට inflate කරපු ටික බහින එක සහ ඇත්ත rates වල settle වෙන එක. (මගෙ ගණනය අනුව දැන් ඔය ගාණ රු. 280 වගේ, ඒ කියන්නෙ කබ්රාලයා අල්ලගෙන ඉඳලා අත අරින්නෙ නැතිව ස්වභාවිකව වෙනස් වෙන්න දුන්නා නම් ටික ටික වැඩි වෙලා දැන් තියෙන අගය)

    මේක demand supply ප්‍රශ්නයකට වඩා ඉස්සරහට තව නගියි කියලා හිතාගෙන පොදි ගහගත්ත එකේ අවුලක්. තෙල් නැති කාලෙට පස්සෙ තෙල් එද්දිත් එන තෙල් පෝලිම් වගේම තමයි. හැමෝම උවමනාවටත් වඩා ගහනවා. හැබැයි ‍හැමදාම තෙල් දෙන වැඩේ සතියක් දෙකක් කරගෙන ගියාම inflated demand බැහැලා හරි demand එකේ settle වෙනවා. 😊🙏
    ------ Post added on May 16, 2022 at 4:46 AM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    Perfect explanation
     
    • Love
    Reactions: dhanuka kumara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැහෙන ගාණක් කෙල උනා දවස් දෙකක පමාවෙන්
    කලින් 385ට මාරු කරන්න කතා කලා. 400 පනි කියලා හිටියා
    අද 360යි.

    විකාරෙයි
    එහම අප් වෙන් නෑ
    අනික තාම සල්ලි ප්‍රින්ට් කරනවා
    පඩි ගෙවන්නේ ප්‍රින්ට් කරලා
    ------ Post added on May 15, 2022 at 11:23 PM

    385ට මාරු කරන්න කතා කරේ කවුද? බැංකුවක්ද ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එ් මාසෙ එන්නෙ මේ දශකයේ අග භාගයේදී. 🤣🙏

    එ් මාසෙ එන්නෙ මේ දශකයේ අග භාගයේදී. 🤣🙏

    අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඔච්චර inflation එකක් අැත්තටම නැහැ බං. ඔය අර එකෙක් black market rate එක බලලා තනියෙන් හදාගත්ත inflation rate එකක්නෙ. හරියට inflation බලන්නෙ බඩු basket එකක මිල වැඩි වීමෙන්. එ්ක අනිවාර්යයෙන්ම බහිනවා. මොකද අප්‍රේල් මැයි මාසවල සේරම බඩු මිල ගණන් ඩබල් වුණාට ජූනි මාසෙ අායෙ එහෙම වෙන්නෙ නැහැ. ඉතින් inflation rate එක අනිවා බහිනවා.
    ------ Post added on May 15, 2022 at 3:05 PM
    ඔය වැඩි වෙච්ච බඩු ආයේ අඩු වෙයි ද?
    දැන් බලපන් අයිස් ක්‍රීම් 4liter 1800/- මට හිතන්නේ මේක බොරු ගානක්. Company කාරයො ඇති කරපු.. ඕක real value එක උපරිම උනොත් 1200/- වෙයි. ඒ ගානට බඩු මිල අඩු වෙයි ද? නැත්නම් තියන ගානෙන් fix වෙයි ද?
     
    • Like
    Reactions: iworld

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    ඔය වැඩි වෙච්ච බඩු ආයේ අඩු වෙයි ද?
    දැන් බලපන් අයිස් ක්‍රීම් 4liter 1800/- මට හිතන්නේ මේක බොරු ගානක්. Company කාරයො ඇති කරපු.. ඕක real value එක උපරිම උනොත් 1200/- වෙයි. ඒ ගානට බඩු මිල අඩු වෙයි ද? නැත්නම් තියන ගානෙන් fix වෙයි ද?
    hardware karayo patta salliyak hoyanna athi kalin dawas wala.
     
    • Like
    Reactions: scorpion MW

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය වැඩි වෙච්ච බඩු ආයේ අඩු වෙයි ද?
    දැන් බලපන් අයිස් ක්‍රීම් 4liter 1800/- මට හිතන්නේ මේක බොරු ගානක්. Company කාරයො ඇති කරපු.. ඕක real value එක උපරිම උනොත් 1200/- වෙයි. ඒ ගානට බඩු මිල අඩු වෙයි ද? නැත්නම් තියන ගානෙන් fix වෙයි ද?
    අඩු කරන්න වෙනවා. මොකද තරගකාරි මිළ ගණන් වලට යන්න වෙනවා. ගණන වැඩි කරපුවාම විකිණෙන එක අඩු වෙනවා නේ. කාර්ගීල්ස් එකෙන් 1500 දුන්නොත් මිනිස්සු ඒකට යනවා, ඒක කරන්න නන් එලිෆන්ට් හවුස් එකට අඩු කරන්න වෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    hardware karayo patta salliyak hoyanna athi kalin dawas wala.
    ඔව් බං, no 60 වැලි කොලේ 130/- සතියකට පස්සේ යනකොට 170/- යි

    අඩු කරන්න වෙනවා. මොකද තරගකාරි මිළ ගණන් වලට යන්න වෙනවා. ගණන වැඩි කරපුවාම විකිණෙන එක අඩු වෙනවා නේ. කාර්ගීල්ස් එකෙන් 1500 දුන්නොත් මිනිස්සු ඒකට යනවා, ඒක කරන්න නන් එලිෆන්ට් හවුස් එකට අඩු කරන්න වෙනවා
    ඔව්. මට පේන්නේ දැන්, තියන්නේ කෘතිම මිලක්.
    අපේ ආර්ථිකයට කෙල වෙන්න ලොකුම හේතුව තමයි වෙළඳපොල තරඟ කාරීත්වය ඇති නොකරපු සහ නොකරන එක.
    ------ Post added on May 18, 2022 at 2:59 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    නෑ බන්
    පේයොනියර් ඩොලර්
    පේස්බුක් ගෘප් වලින් අන්තිම කාලේ මාරු කලේ
     
    Similar threads