ඩේටා කැපෙනවෝ

janithonline

Member
Mar 17, 2015
61
2
0
colombo
මචන්ලා මගෙ mashin එකේ ඩේටා කැපෙනවා මාර විදියට... windows update. service වලින් disabled කරලා තියෙන්නේ..virus grd එකක් දාලත් නෑ.. මන් මොකෝ මේකට කරන්නේ... මුකුත් වැඩක් කරන්නේ නැති උනත් 10mb කැපෙන්නේ.. තව software වලිනුත් කැපෙන්න විදියක් නෑ ඔක්කොම update disabled කරලා තියෙන්නේ
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
video site walata nithara yanawada.flashblock kiyala browser extension ekak thiyenawa.
ethakota site wala video auto download wenne ne.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    networx kiyana software eka daagena check karaganna kochchara data yanawada koi software ekenda giye kiyala
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් ද බං.. අනේ මන්දා.. උන්ගෙ මොකක් හරි කේස් එකක් තියෙනවා.. මගෙත් ඩේටා කැපෙනවා මල විකාරෙන්.. ගිය මාසෙ ගිගා හැට ඉවර උනා දවස් විස්සෙන් විතර..:sorry: ගිගා හැටක් යනකන් මොකුත් කලෙත් නෑ.. අඩුම තරමෙ වැලක්වත් බැලුවෙ නෑ.. ෆිල්ම් ඕන නම් දහයක් දොළහක් බාන්න ඇති..:angry: ඒ මදිවට කනෙක්ෂන් අවුලකුත් තියේ බං.. Ping වැඩියි හම්බානෙක.. ඩවුන්ලෝඩ් ස්පීඩ් නම් අවුලක් නෑ හැබැයි..:baffled: