ඩේටා කේස් එකක් ඩයලොග්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩේටා කේස් එකක් ඩයලොග්

    මචන්ලා මගේ ලග කලින් 1490 ට දීපු අන්ලිමිටඩ් 10 ජීබී පැකේජ් එකක් තියන්නේ..අලුතින් දැන් 1,449.00 ට 20 ජීබී දෙනවා.. දැන් අන්ලිමිටඩ් ඒවා දෙන්නේ නෑ මන් මේ පැකේජ් එකට මාරු වෙන එක ගැන මොකද කියන්නේ?

    අලුත් එක

    Free Data Bundle
    Allocated Data bundle (8 am to 12 midnight) 12 GB
    Allocated Data bundle (12 midnight to 8 am) 10 GB

    මේක දිගටම මුන් දේවිද 1,449.00 ට
     
    Jan 30, 2016
    224
    15
    0

    4G nan 25+25 denne 1449 ta.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො.. ඩයලොග් එකෙ මන් පාවිච්චි කරන එක 50GB(lite pkg).එකට රු. 1400(without tax) එන්නෙ. tax එක එකතු උනාම 1550ක් වගෙ වෙයි.

    50gb = 25 gb -- any time(24 hours)
    25 gb -- 12am- 8am

    මෙන්න ලින්කුව..
    https://www.dialog.lk/4g-home-broadband-lite-package/

    එලකිරි එකෙක් මාර්ගයෙන් අරන් දෙන්නම්. එතකොට කනෙක්ශන් ෆි අඩුයි. එහෙම නැත්නම් ෆි එකක් නැති වෙයි. මොකො ඔයා ලග එකක් තියන නිසා.

    කැමතිනම් pm එවන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සහො.. ඩයලොග් එකෙ මන් පාවිච්චි කරන එක 50GB(lite pkg).එකට රු. 1400(without tax) එන්නෙ. tax එක එකතු උනාම 1550ක් වගෙ වෙයි.

    50gb = 25 gb -- any time(24 hours)
    25 gb -- 12am- 8am

    මෙන්න ලින්කුව..
    https://www.dialog.lk/4g-home-broadband-lite-package/

    එලකිරි එකෙක් මාර්ගයෙන් අරන් දෙන්නම්. එතකොට කනෙක්ශන් ෆි අඩුයි. එහෙම නැත්නම් ෆි එකක් නැති වෙයි. මොකො ඔයා ලග එකක් තියන නිසා.

    කැමතිනම් pm එවන්න.

    ane bn apita 4g naa bn hariyata ekane kes eka..town eke newe inne man dan gamak athule :D