පපුව සම්බන්ද රෝග වලට (සෙම /හතිය) ඒ ඩොක්ටර්ගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවද? විස්තර කියන්නකො.
Noah_Trent Well-known member Oct 24, 2022 480 293 63 Feb 25, 2023 #1 පපුව සම්බන්ද රෝග වලට (සෙම /හතිය) ඒ ඩොක්ටර්ගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවද? විස්තර කියන්නකො. Reactions: Ryan08
-333- Well-known member Aug 3, 2014 10,415 13,340 113 33 ෆින්ලන්ඩ් Feb 25, 2023 #2 Bump වල්ගම පවට්ට තල් සූකිරි පැනිය බීලා බැලුවේ නැද්ද?
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Feb 25, 2023 #3 Up තාලිසාදී රසායනය උනුවතුරෙන් අරන් බලන්න ------ Post added on Feb 25, 2023 at 6:39 PM
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 25, 2023 #4 බම්ප්
Suranga Dodandeniya Active member Aug 15, 2018 136 80 43 Kandy Feb 26, 2023 #6 Hoda doctor kenek,,,mama hathiya wage awilla beheth gaththa godak kalekata essara,,,