1.මචං ඩොක් 990 ඇප් එකෙන් ඩොකෙක් චැනල් කරාම වාසියක් තියනවද නිකන්ම hospital එකෙන් book කරනවට වඩා?
2. එක පාරක් චැනල් කරපු ඩොකෙක්ම චැනල් කරනවනම් ආපහු අර මුල් ගානමද ගෙවන්න ඕනි?
eg පළවෙනි පාර 4000 ගියා කියමු, දෙවෙනි පාර යද්දිත් 4000 ම ගෙවන්න ඕනි නෙද?