ඩොකෙක් channel කරාම ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    1.මචං ඩොක් 990 ඇප් එකෙන් ඩොකෙක් චැනල් කරාම වාසියක් තියනවද නිකන්ම hospital එකෙන් book කරනවට වඩා?

    2. එක පාරක් චැනල් කරපු ඩොකෙක්ම චැනල් කරනවනම් ආපහු අර මුල් ගානමද ගෙවන්න ඕනි?

    eg ප‍‍ළවෙනි පාර 4000 ගියා කියමු, දෙවෙනි පාර යද්දිත් 4000 ම ගෙවන්න ඕනි නෙද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    මුල් අංකයක් ගන්න පුලුවන් නේද ඒත්?
    එහෙම එකක් නෑ. බුක් කරන වෙලාවේ තියෙන අංකෙ තමයි. එකම දේ ඉතින් ගෙදර ඉදන් බුක් කරන්න පුළුවන්. ඔන්ලයින් බුක් කරද්දී ගෙවන්න ඕන අනිවාරෙන්. ගිහින් බුක් කරද්දී විසිට් කරනකොට ගෙවන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Derek69

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    1.මචං ඩොක් 990 ඇප් එකෙන් ඩොකෙක් චැනල් කරාම වාසියක් තියනවද නිකන්ම hospital එකෙන් book කරනවට වඩා?
    ඔන්ලයින් චැනල් කරද්දි service fee එකක් ඇඩ් වෙනව. කලින්ම ගෙවන්නත් ඕන. හැබැයි ලේසියි, වෙලාව ඉතුරුයි.

    සමහර හොස්පිටල් වල කෝල් කරල චැනල් කරන්නත් පුලුවන්. සමහර ඒවගෙ ඔන්ලයින් විතරයි.
    2. එක පාරක් චැනල් කරපු ඩොකෙක්ම චැනල් කරනවනම් ආපහු අර මුල් ගානමද ගෙවන්න ඕනි?

    eg ප‍‍ළවෙනි පාර 4000 ගියා කියමු, දෙවෙනි පාර යද්දිත් 4000 ම ගෙවන්න ඕනි නෙද?
    එහෙම වෙනසක් නෑ
     
    • Love
    Reactions: Derek69

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    1.මචං ඩොක් 990 ඇප් එකෙන් ඩොකෙක් චැනල් කරාම වාසියක් තියනවද නිකන්ම hospital එකෙන් book කරනවට වඩා?

    2. එක පාරක් චැනල් කරපු ඩොකෙක්ම චැනල් කරනවනම් ආපහු අර මුල් ගානමද ගෙවන්න ඕනි?

    eg ප‍‍ළවෙනි පාර 4000 ගියා කියමු, දෙවෙනි පාර යද්දිත් 4000 ම ගෙවන්න ඕනි නෙද?
    ඇප් එක හරහාම දැම්මොත් ගෙවන්න වෙනවා. නමුත්
    රිපෝට් අරන් නැවත එන්න කියන අවස්ථාවල, රෝගියා දැනුවත් කර මෙහෙම උනොත් එන්න කියන වෙලාවලදි, හෝ දින 7ක් ඇතුලත එන සාධාරණ වෙලාවලදි නැවත මම නම් කිසිම මුදලක් ගන්නේ නැ. හැබැයි එහෙම අයට මුල් හමුවේදි කතිකා කරන් කරනවා, රෝහල දැනුවත් කරලා යන්න කියලා.

    ඒ නිසා මුල් පාර චැනල් කරද්දි ඒවත් ඇහුවට වරදක් නැ.
     
    • Like
    Reactions: Derek69

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    උන්ගෙ ෆී එකක් ඇඩ් වෙනව. සමහර ඩොක්ටර්ස්ල paid appointments only. ඒතකොට විතරයි වාසිය. නත්නම් over the phone appointment එකක් දාපන්.
     
    • Like
    Reactions: Derek69

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අංක 1 වගේ ගන්න පුළුවන් ගොඩක් වෙලවට එකට ඉතින් දවසකට කලින් වත් දාන්න එතකොට වාසියක් තියෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇප් එක හරහාම දැම්මොත් ගෙවන්න වෙනවා. නමුත්
    රිපෝට් අරන් නැවත එන්න කියන අවස්ථාවල, රෝගියා දැනුවත් කර මෙහෙම උනොත් එන්න කියන වෙලාවලදි, හෝ දින 7ක් ඇතුලත එන සාධාරණ වෙලාවලදි නැවත මම නම් කිසිම මුදලක් ගන්නේ නැ. හැබැයි එහෙම අයට මුල් හමුවේදි කතිකා කරන් කරනවා, රෝහල දැනුවත් කරලා යන්න කියලා.

    ඒ නිසා මුල් පාර චැනල් කරද්දි ඒවත් ඇහුවට වරදක් නැ.
    මෙහෙම කරාම අන්තිම වෙනකන් ඉඳලා තමයි රිපෝට් ටික පෙන්නං ගෙදර එන්න පුලුවන්. අඩුකුළේ බලු සැලකිලි. ගෙවල යනකොට වගේ සැලකිලි නැත
    🤢🤮
     
    • Haha
    Reactions: Wadakaru