ඩොග් ඩොග් ගානව
ටීවි එක පට පට ගානව යකුනේ... ස්පීකරේ සවුන්ඩ් එකත් එක්කම තමා එන්නෙ.. ටීවි එකේ සද්දයක් නැති වෙලාවට පට පට ගාන එක නෑ..
crt model ekak
sony kv 2199 xf
විසඳුමක් දියල්ල.. කොතනද වැරැද්ද ?
ටීවි එක පට පට ගානව යකුනේ... ස්පීකරේ සවුන්ඩ් එකත් එක්කම තමා එන්නෙ.. ටීවි එකේ සද්දයක් නැති වෙලාවට පට පට ගාන එක නෑ..
crt model ekak
sony kv 2199 xf
විසඳුමක් දියල්ල.. කොතනද වැරැද්ද ?

ටීවි එකේ සද්දෙත් එක්ක තමා ඒකත් එන්නෙ.. වොලියුම් එක අඩු වැඩි කරනකොට, ඒකත් අඩු වැඩි වෙනව