ඩොග් ඩොග් ගානව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඩොග් ඩොග් ගානව

    ටීවි එක පට පට ගානව යකුනේ... ස්පීකරේ සවුන්ඩ් එකත් එක්කම තමා එන්නෙ.. ටීවි එකේ සද්දයක් නැති වෙලාවට පට පට ගාන එක නෑ..
    crt model ekak
    sony kv 2199 xf
    විසඳුමක් දියල්ල.. කොතනද වැරැද්ද ?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mage monitor eke ohoma case ekka awa. Oke crt ekakne. Oke tube ekata set wenawa flyback kiyala kellak. Anna ethana sauthu unama tama oya chatas sadde enne. Danna vidiyat quwe. Harida danne ne.
    Mage onitor eka heduwa. Wediya sarthaka ne. Sadde newethuna. E unata wdk ne. Pic hariyata enne ne. Weddo ethi hadanna danna un
     
    හ්ම්.. තෑන්ක්ස් මචං අදහසට.. ඒත් මචං මේක ස්පීකරෙන් එන සද්දයක්.. ෆ්ලයිබැක් අවුලක් නෙමේ...
    මං හිතන විදියට ඕඩියෝ සර්කිට් වල තමා අවුල තියෙන්නෙ.. හරියටම මොකද්ද කියල තමා දැනගන්ඩ ඕන..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට පට ගානවා කියන්නෙ අබන්
    ඕක උඩරට දුවන කෝච්චියක් ඇහ් ඉතින් ඇන්න පළ කොයි හරි ඕවා හදන
    එකෙක් ගාවට ඌ සුටුස් ගාල හදලා දෙයි.. :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    dry solder joint / bad capacitors / bad ic

    :) ටීවි එකේ සද්දෙත් එක්ක තමා ඒකත් එන්නෙ.. වොලියුම් එක අඩු වැඩි කරනකොට, ඒකත් අඩු වැඩි වෙනව
    ටීවි එක සයිලන්ට් වෙලාවට, පට පට ගාන එක නැතුව යනව.. හරියටම කොතනද අවුල කියල අයිඩියා එකක් දෙන්ඩ බැරිද ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    පට පට ගානවා කියන්නෙ අබන්
    ඕක උඩරට දුවන කෝච්චියක් ඇහ් ඉතින් ඇන්න පළ කොයි හරි ඕවා හදන
    එකෙක් ගාවට ඌ සුටුස් ගාල හදලා දෙයි.. :cool:

    :)
     
    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    NICAM thiyena models wala audio card eke ohoma ledak enawa ...
    Lankawe wadipura Bi-Lingual programs yanne nathi nisa oya circuit ekata wadi wedak nane ... ithin nikan idala leda enawa ... :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    NICAM thiyena models wala audio card eke ohoma ledak enawa ...
    Lankawe wadipura Bi-Lingual programs yanne nathi nisa oya circuit ekata wadi wedak nane ... ithin nikan idala leda enawa ... :D

    මේකෙ මචං NICAM System එකක් නෑ
    kv 2199 xf මොඩල් එක
    උඹට වෙන අදහසක් නැද්ද, මෙහෙම වෙන්ඩ
    කලිං රිපෙයාර් කරද්දි, අර ලොකු අයි සී එක දාන්ඩ වෙනව කිව්ව.. ගණන් ඒක
    ඒත් බං මේවයෙ ඕඩියෝ වෙනමනෙ යන්නෙ.. අර ජන්ගල් කියන ලොකු අයි සී එකට සම්බන්ධයක් නෑනෙ..
    උං තාවකාලිකව ඉන්ටෙලිජන්ට් වොලියුම් ඕෆ් කරල දුන්න
    ඒත් දැං ආයෙත් සද්දෙ එන්ඩ පටන් අරං :(