ඩොමේන් එකක් buy කරන්න cheapest කොහෙද

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මෙන්න මේක ගන්න cheapest ම කොහෙද? GoDaddy? Namecheap? Hostinger ?
    දැන් ඉස්සර වගේ 1st Year එකට අඩුවට ගන්නත් බෑනේ, අවුරුදු 3කටම ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ :(

    Any suggestion?

    ceylonsakarajewells.com
     
    • Like
    Reactions: Cenon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    කොහෙන් හරි කමක් නෑ ගන්න. Renewal price බලන්න. GoDaddy 2nd year ඉදලා ගණන් පොඩ්ඩක් වැඩි මං හිතන්නේ. අනිත් ඒව අවුලක් නෑ
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    umm 1st year nam - namecheap ($6.5k wage wenne). passe renew karaddi tikak wadiyi. awurudu ganakata gewanna ona naha. kelinma $6k wage geewama domain eka active.
     
    • Love
    Reactions: DevLover

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,749
    113
    හස්තිශෛලපුර
    මෙන්න මේක ගන්න cheapest ම කොහෙද? GoDaddy? Namecheap? Hostinger ?
    දැන් ඉස්සර වගේ 1st Year එකට අඩුවට ගන්නත් බෑනේ, අවුරුදු 3කටම ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ :(

    Any suggestion?

    ceylonsakarajewells.com
    meka dan @Emios register karala ati..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    lankawe dial walin ganna epa machan. විශේෂයෙන් පොරවයිඩර් එකෙන් නම් එපා. මම ගත්ත ඩෝමේන් වල ඕනර්ෂිප් එක දුන්නෙම නැහැ.බොරු බයිලා කියලා. අන්තිමට මම අදාල තැන්වලට මේල් දාලා සති 03 ක් විතර ගිහින් ගත්තා. ලංකාවේ ජරා මජර යක්කු ඉන්නේ... වතුර උගුරක්වත් ලංකාවේ උන්ගෙන් ඔන්ලයින් ගන්න එපා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න මේක ගන්න cheapest ම කොහෙද? GoDaddy? Namecheap? Hostinger ?
    දැන් ඉස්සර වගේ 1st Year එකට අඩුවට ගන්නත් බෑනේ, අවුරුදු 3කටම ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ :(

    Any suggestion?

    ceylonsakarajewells.com

    @Nadun26
    mugen ganin ubata okkoma karala dewi
    maget website 9k host karala tiyenne muge gawa
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    after 1 year , reasonabel price , coupon ehemath tyanawa , tawa adui , reliable,

    namecheap eke sister company ekak

    https://www.spaceship.com/

    man ganne metanin
    Spaceship reneawal price balaganne kohomda bro. mama tld-list eken coupon ekak aran $5.87 kata hadagaththa 1 st year price, reneawal check karaganne kohomada
    unstoppabledomains.com 5.99 .com fridays

    you can check the cheapest with coupan codes here 👇

    https://tld-list.com/
    Thanks bros.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,690
    113
    38
    මෙන්න මේක ගන්න cheapest ම කොහෙද? GoDaddy? Namecheap? Hostinger ?
    දැන් ඉස්සර වගේ 1st Year එකට අඩුවට ගන්නත් බෑනේ, අවුරුදු 3කටම ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ :(

    Any suggestion?

    ceylons.com
    spaceship.com
    Cloudflare.com එකෙන් ගන්න

    Domain එක ගන්න කලින් එලියට දාන්න එපා වෙන කෙනක් ගනීවි.

    @Nadun26
    mugen ganin ubata okkoma karala dewi
    maget website 9k host karala tiyenne muge gawa
    මම Domain කරන්නේ නැ , හොස්ටින් විතරයි බන්
    ------ Post added on Jan 26, 2026 at 12:09 PM
     
    • Love
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    spaceship.com
    Cloudflare.com එකෙන් ගන්න

    Domain එක ගන්න කලින් එලියට දාන්න එපා වෙන කෙනක් ගනීවි.

    මම Domain කරන්නේ නැ , හොස්ටින් විතරයි බන්
    ------ Post added on Jan 26, 2026 at 12:09 PM
    Mama wenas karala macho damme 😇
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කොහෙන් හරි කමක් නෑ ගන්න. Renewal price බලන්න. GoDaddy 2nd year ඉදලා ගණන් පොඩ්ඩක් වැඩි මං හිතන්නේ. අනිත් ඒව අවුලක් නෑ
    ඔක තමයි trick එක. 1st year අඩුවෙන් දාල renewal වලින් අල්ලනවා
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අඩුවට කියල shady ඒවගෙන් ගන්න එපා බන්. cloudflare domains එකෙන් මමන්ම් ගන්නෙ. හොඳයි මටනම්. කොහොමත් පලවෙනි අවුරුද්ද අඩුවට ගත්තත් ඊට පස්සෙ renewal වලට එකම ගාණ තමා හැම එකේම.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,104
    4,238
    113
    Sri Lanka
    .LK Domain නම්, https://domainsearch.lk 🥰

    විනාඩි 10 න් active වෙනව. විනාඩි 5න් DNS Propagate වෙනව. No BR, No Docs required.

    ඒ වගේම පට්ට Affiliate System එකකුත් තියෙනව 10% ක් එන විදියට.
     
    Similar threads