ඩොමේන් නේම් එකක් තෝරා ගැනීම
මචන් මම වෙබ් සයිට් එකක් පටන් ගන්න ඩොමේන් නේම් එකක් හොයනවා. හොද නමක් හම්බුනා හැබැයි .COM නම් නෑ . .XYZ තමා තියෙන්නේ. ඒක අවුල්ද? මොකද .COM නේම් එකෙන් සයිට් එකක් තියෙනවා හැබැයි ඒක එච්චර ප්‍රසිද්ද නැති එකක්.
competitor website analyse කරන්න හොද tools මොනවද?
.com නැතුව වෙන TLD එකක් යුස් කරන එක ගැන මොකද හිතන්නේ?
what are the best TLDs otherthan .COM