ඩොමේන් නේම් එකක් තෝරා ගැනීම

nooby

Well-known member
  • Mar 25, 2018
    4,222
    2,414
    113
    Srilanka
    ඩොමේන් නේම් එකක් තෝරා ගැනීම

    මචන් මම වෙබ් සයිට් එකක් පටන් ගන්න ඩොමේන් නේම් එකක් හොයනවා. හොද නමක් හම්බුනා හැබැයි .COM නම් නෑ . .XYZ තමා තියෙන්නේ. ඒක අවුල්ද? මොකද .COM නේම් එකෙන් සයිට් එකක් තියෙනවා හැබැයි ඒක එච්චර ප්‍රසිද්ද නැති එකක්.

    competitor website analyse කරන්න හොද tools මොනවද?
    .com නැතුව වෙන TLD එකක් යුස් කරන එක ගැන මොකද හිතන්නේ?

    what are the best TLDs otherthan .COM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    dan domain eke loku effect ekak nalu neda keyword ekata

    sometimes expired TLD domains thiyenawa

    Backlinks, Domain age thiyena ewa.

    Google eken penalty karapuwada danne na
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ela try ekak deela balannamko. Domain name eka godak diga unath awul neh

    :yes::yes: ඔවු මචං, මිනිස්සුන්ට ලේසියෙන් මතක තියාගන්න පුලුවන් වගේම ඉක්මනට ඔලුවට යන විදියෙ domain එකක් select කරගන්න, ඒ වගේම මැදට numbers එන එවුවා select කරගන්න එපා. වචන තුන හතරක් එකට එකතු කරලා domain එක හදන්නත් එපා. simple එකක් ගන්න. www.ebay.com වගේ. නැතුව www.buyonegetonefree.com වගේ වචන ගොඩක් එකට එකතු කරලත් දාන්න එපා. .lk නම් ගන්න ගියොත් ගනන්නුත් පොඩ්ඩක් වැඩියි, ඒ වගේම විස්තර ලොට් එකක් හරියටම පුරවන්නත් තියෙනව, active වෙන්නත් දවසක්ද දෙකක්ද යනව එපා වෙනව ඒ වැඩේ, ඒ නිසා .com පට්ට, ඒ වගේම ලේසියි ශනිකෙන්ම active වෙනව, කරදර අඩුයි. .xyz වගේ ඒව ගත්තම කිසිම professional ගතියක් නෑ ඒ වගේම කිසිම identity එකක් නැති ගතියක් දැනෙන්නෙ මචං. මම මේ කිවුවෙ මගේ දැනුම අනූව, මේකෙ සෙට් එක තව දේවල් කියයි, හොදට හිතල ගනින් මචං. ජය..!
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    එහෙම අව්ලක් නැහැ, තීරණය තියෙන්නෙ උඹේ අතේ. .com වලට විශේෂ තැනක් දෙන්නෙ නැහැ සර්ච් එන්ජින් වලින්. මිනිස්සුන්ට මතක හිටින්නෙ .com නිසයි ගොඩක් අය ඒ ඩොමේන් එකට යන්නෙ. මේ තියෙන්නෙ ගූගල් අයිති Alphabet සමාගමේ ඩොමේන් එක: http://abc.xyz

    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    .xyz ganna epa, .xyz reputation eka charter wela thiyenne Alphanames eken $1 ta sell karapu nisa. Email servers walin .xyz wildcard spam kiyala ganne.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,414
    113
    Srilanka
    :yes::yes: ඔවු මචං, මිනිස්සුන්ට ලේසියෙන් මතක තියාගන්න පුලුවන් වගේම ඉක්මනට ඔලුවට යන විදියෙ domain එකක් select කරගන්න, ඒ වගේම මැදට numbers එන එවුවා select කරගන්න එපා. වචන තුන හතරක් එකට එකතු කරලා domain එක හදන්නත් එපා. simple එකක් ගන්න. www.ebay.com වගේ. නැතුව www.buyonegetonefree.com වගේ වචන ගොඩක් එකට එකතු කරලත් දාන්න එපා. .lk නම් ගන්න ගියොත් ගනන්නුත් පොඩ්ඩක් වැඩියි, ඒ වගේම විස්තර ලොට් එකක් හරියටම පුරවන්නත් තියෙනව, active වෙන්නත් දවසක්ද දෙකක්ද යනව එපා වෙනව ඒ වැඩේ, ඒ නිසා .com පට්ට, ඒ වගේම ලේසියි ශනිකෙන්ම active වෙනව, කරදර අඩුයි. .xyz වගේ ඒව ගත්තම කිසිම professional ගතියක් නෑ ඒ වගේම කිසිම identity එකක් නැති ගතියක් දැනෙන්නෙ මචං. මම මේ කිවුවෙ මගේ දැනුම අනූව, මේකෙ සෙට් එක තව දේවල් කියයි, හොදට හිතල ගනින් මචං. ජය..!

    matath ookama hituna. eekai mama meke inna ungen ahuwe.. rep++