අපි පැනල ගිහින් හරියන් නැ බන්, අපි ඉන්ඩ ඔනෙ , අපිට විතරයි මේ අගාදයෙන් රට බේරගන්ඩ පුලුවන් , අපි විතරක් කාල බීල වෙන කොහාට හරි වෙලා උන්නට කිසිම වැඩක් නැ...

රුපියලෙන් ඉතිහාස ගත වාර්තාවක්
- 9 10 2018 - 13:06 - 0 views - රුවන් කාශ්‍යප
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වෙමින තිබෙන රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පහළම අගය අද දිනයේදී වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද රුපියල් 168.47ක් ලෙස වාර්තා ගත අගයක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත වල මෙම අගයන් සටහන් වෙයි.

රනිල කවද්ද වැඩක් හරියට කොරේ,
රට ගොඩ ගන්න ලේසි නැහැ දැන්. අවුරුදු ගානක් යනවා. මු තනිකර ආර්ථිකය කෑවා
රට ගොඩ ගන්න ලේසි නැහැ දැන්. අවුරුදු ගානක් යනවා. මු තනිකර ආර්ථිකය කෑවා

රටට කෙලින්ඩ තමයි රනිල බලේ ගත්තෙ , දරුවෙක් මල්ලෙක් නැනෙ උන්ට හරි රටක් හදන්ඩ , මෙලෝ දෙයක් නැ උගෙ පස්ස පෝශනය වෙනුවෙන් රටම බිලි දෙනව..රටේ අහිසකයො කන්ඩ බොන්ඩ නැතුව දුක් විදිනව..රටට කෙලින්ඩ තමයි රනිල බලේ ගත්තෙ , දරුවෙක් මල්ලෙක් නැනෙ උන්ට හරි රටක් හදන්ඩ , මෙලෝ දෙයක් නැ උගෙ පස්ස පෝශනය වෙනුවෙන් රටම බිලි දෙනව..රටේ අහිසකයො කන්ඩ බොන්ඩ නැතුව දුක් විදිනව..

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.
මහ බැංකු විනිමය සටහන් අනුව අද දිනයේ ඩොලරයක රුපියල් 172.81 ක විකිණුම් මිලකට හා රුපියල් 168.93ක ගැණුම් මිලකට මිල නියම විය.
ඊෙය් දිනයේදී ඩොලරයක මිල සටහන් වූයේ විකිණුම් මිල රුපියල් 172.34ක් හා ගැනුම් මිල රුපියල් 168.47ක් ලෙසයි.

ndicative 170.9457
Buy 168.9389
Sell 172.8198
eya 172.34 , ada 172.81 , heta 173 pass karawi kiynawa![]()

ටික ටික ටික ටික 200ට ලන් වෙනව...සීහලු පව් ඇත්තටම ලොකූ ප්‍රශ්න වැලක ආරම්බයයි මේ...![]()

okkoma loans Dollar walin ma ne gewanna wenne , adala kalaya wenakota![]()
ඩොලර් වලින් ගෙවන්ඩ තියෙන නිසා තමයි අවුල, රුපියල් වලින් ගෙවන්ඩ තිබ්බ නම් එච්චර අවුලක් වෙන්නෙ නැ..