ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අපි පැනල ගිහින් හරියන් නැ බන්, අපි ඉන්ඩ ඔනෙ , අපිට විතරයි මේ අගාදයෙන් රට බේරගන්ඩ පුලුවන් , අපි විතරක් කාල බීල වෙන කොහාට හරි වෙලා උන්නට කිසිම වැඩක් නැ...

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි පැනල ගිහින් හරියන් නැ බන්, අපි ඉන්ඩ ඔනෙ , අපිට විතරයි මේ අගාදයෙන් රට බේරගන්ඩ පුලුවන් , අපි විතරක් කාල බීල වෙන කොහාට හරි වෙලා උන්නට කිසිම වැඩක් නැ...

    :yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රුපියලෙන් ඉතිහාස ගත වාර්තාවක්
    - 9 10 2018 - 13:06 - 0 views - රුවන් කාශ්‍යප

    ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වෙමින තිබෙන රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පහළම අගය අද දිනයේදී වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.

    ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද රුපියල් 168.47ක් ලෙස වාර්තා ගත අගයක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත වල මෙම අගයන් සටහන් වෙයි.

    :dull::nerd:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    රනිල කවද්ද වැඩක් හරියට කොරේ,

    රට ගොඩ ගන්න ලේසි නැහැ දැන්. අවුරුදු ගානක් යනවා. මු තනිකර ආර්ථිකය කෑවා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රට ගොඩ ගන්න ලේසි නැහැ දැන්. අවුරුදු ගානක් යනවා. මු තනිකර ආර්ථිකය කෑවා

    මුන්ට තේරෙන්නේ නෑ බන්. ඩොලර් වලට දෙන ඉන්ටරෙස්ට් එක වැඩි කරන්න ඕන විදෙශිකයන්ගේ.සිංහලුන්ගේ ඩොලර්ස් වලට රුපියල් වලින් ලොකු ඉන්ටරෙස්ට් එකක් දෙන්න ඕන.එතකොට ඩොලර් ලංකාවේ වැඩි වෙනවා.ට්‍රම්ප් කාර්යා ඉන්ටරෙට්ස් වැඩි කරනකොට අපිත් වැඩි කරාම හරි.අවූරුදු දහයක් ගැන හිතන්න හොඳ නෑ.අවුරුදු තුනක් බේරෙන්න බලන්න ඕන.ඉදිරි අවුරුදු දෙකේ චීනය එක්ක එකගතාවයකට යන්න ඕන නය කල් දාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ගොඩ ගන්න ලේසි නැහැ දැන්. අවුරුදු ගානක් යනවා. මු තනිකර ආර්ථිකය කෑවා

    :yes::yes: රටට කෙලින්ඩ තමයි රනිල බලේ ගත්තෙ , දරුවෙක් මල්ලෙක් නැනෙ උන්ට හරි රටක් හදන්ඩ , මෙලෝ දෙයක් නැ උගෙ පස්ස පෝශනය වෙනුවෙන් රටම බිලි දෙනව..රටේ අහිසකයො කන්ඩ බොන්ඩ නැතුව දුක් විදිනව..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :yes::yes: රටට කෙලින්ඩ තමයි රනිල බලේ ගත්තෙ , දරුවෙක් මල්ලෙක් නැනෙ උන්ට හරි රටක් හදන්ඩ , මෙලෝ දෙයක් නැ උගෙ පස්ස පෝශනය වෙනුවෙන් රටම බිලි දෙනව..රටේ අහිසකයො කන්ඩ බොන්ඩ නැතුව දුක් විදිනව..

    මහින්ද ණය ගත්තට ණය ගෙවන්න බැරි නිසා නේ කලින් ජනාදිපතිවරනය තිබ්බේ.මහින්ද රට නය උගුලේ හිරා කරලා පැනලා ගියා:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත.

    මහ බැංකු විනිමය සටහන් අනුව අද දිනයේ ඩොලරයක රුපියල් 172.81 ක විකිණුම් මිලකට හා රුපියල් 168.93ක ගැණුම් මිලකට මිල නියම විය.

    ඊෙය් දිනයේදී ඩොලරයක මිල සටහන් වූයේ විකිණුම් මිල රුපියල් 172.34ක් හා ගැනුම් මිල රුපියල් 168.47ක් ලෙසයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත.

    මහ බැංකු විනිමය සටහන් අනුව අද දිනයේ ඩොලරයක රුපියල් 172.81 ක විකිණුම් මිලකට හා රුපියල් 168.93ක ගැණුම් මිලකට මිල නියම විය.

    ඊෙය් දිනයේදී ඩොලරයක මිල සටහන් වූයේ විකිණුම් මිල රුපියල් 172.34ක් හා ගැනුම් මිල රුපියල් 168.47ක් ලෙසයි.

    :shocked:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ndicative 170.9457

    Buy 168.9389

    Sell 172.8198

    eya 172.34 , ada 172.81 , heta 173 pass karawi kiynawa :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ndicative 170.9457

    Buy 168.9389

    Sell 172.8198

    eya 172.34 , ada 172.81 , heta 173 pass karawi kiynawa :no::no:

    ටික ටික ටික ටික 200ට ලන් වෙනව...සීහලු පව් ඇත්තටම ලොකූ ප්‍රශ්න වැලක ආරම්බයයි මේ...:dull::dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ටික ටික ටික ටික 200ට ලන් වෙනව...සීහලු පව් ඇත්තටම ලොකූ ප්‍රශ්න වැලක ආරම්බයයි මේ...:dull::dull:

    okkoma loans Dollar walin ma ne gewanna wenne , adala kalaya wenakota :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    okkoma loans Dollar walin ma ne gewanna wenne , adala kalaya wenakota :no::no:

    ඩොලර් වලින් ගෙවන්ඩ තියෙන නිසා තමයි අවුල, රුපියල් වලින් ගෙවන්ඩ තිබ්බ නම් එච්චර අවුලක් වෙන්නෙ නැ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඩොලර් වලින් ගෙවන්ඩ තියෙන නිසා තමයි අවුල, රුපියල් වලින් ගෙවන්ඩ තිබ්බ නම් එච්චර අවුලක් වෙන්නෙ නැ..

    :(:(:(:(:(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe dan jeewath wela epa wela.. eeye $1 item ekak gaththa ebay eke 178k kapila tibuna.. e kianne thawath idiriyata yanakota 180 wei, eelagata 200.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත.

    මහ බැංකු විනිමය සටහන් අනුව අද දිනයේ ඩොලරයක රුපියල් 172.81 ක විකිණුම් මිලකට හා රුපියල් 168.93ක ගැණුම් මිලකට මිල නියම විය.

    ඊෙය් දිනයේදී ඩොලරයක මිල සටහන් වූයේ විකිණුම් මිල රුපියල් 172.34ක් හා ගැනුම් මිල රුපියල් 168.47ක් ලෙසයි.

    තව ටිකයි 200 ට. :D