ඒ ගැන මොකුත්ම දන්නෑ බ්‍රදර්....උන්ගේ අඩුයිද ?payoneer එකේ කොහොමත් අඩු රේට් එකක් නේද දෙන්නෙ
ඒ මොකක්ද බං ඒක...පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝwise danna
දෙන්නේ අද හෙටම නෙවෙයි..ටික දවසක් තියා ගන්න හිතං ඉන්නවා...පොඩි ගණන් ගන්නවා ටික ටික...මේක අවුලක් නෑ නේද ?short term nag ganna epaa. long term nag awulak naa. habai bank interst ekath me dawas wala 22% denawa.
$ eka aai thibba agayata enna factors godak hari yanna ona.
1. Interst rate eka aduwenna ona
2. minissunge athe burn karanna puluwan widiyata income eka wadi wenna ona
oya deka unoth witharai $ demand eka wadi wenne.
ඔව්..ඒක පැහැදිලිවම ඇත්ත...මේකේ එවුන්ට රට ඇතුලෙන් ඩොලර් උපද්දවන්න කිසිම ඕනකමක් නෑ..වියදම හා නාස්තිය විතරයිලංකාව ආයේ යථාථත්වට එනකොට ඕක ආයේ නගිනවා
ටිකක් උණ හොද උනාම අපේ උන් බුල් කෙලිනවා හොරා කනවා ගූ නැව් ගේනවා ගොං සුදු අලි ප්‍රොජෙක්ට් ගේනවා මුල්‍ය විනය නැති වෙනවා ආනයන සීම අයින් වෙනවා නිදහසේ ඩොලරය පාවෙනකොට ඕක ආයේ 350 වගේ යනවා . ලංකාවේ ඩොලර් අඩු උනේ නිකංම සුනාමියේ සහ බොම්බ කාලේ නැත්තම් ඕක සරුංගල් වගේ යන්නේ උඩම තමා . ලෝක උද්දමනයත් වැඩී ඊට සාපේක්ෂව ඕක ආයේ නගිනවා උබලගේ සල්ලි අදින්න ආන්ඩුව ගහපු ගේමක් විතරයි . උන්ට මේක අල්ලන් ඉන්න බෑ
දෙන්නේ අද හෙටම නෙවෙයි..ටික දවසක් තියා ගන්න හිතං ඉන්නවා...පොඩි ගණන් ගන්නවා ටික ටික...මේක අවුලක් නෑ නේද ?
ඔව්..ඒක පැහැදිලිවම ඇත්ත...මේකේ එවුන්ට රට ඇතුලෙන් ඩොලර් උපද්දවන්න කිසිම ඕනකමක් නෑ..වියදම හා නාස්තිය විතරයි
------ Post added on Mar 10, 2023 at 9:54 AM

ඩොලර් ගන්න. මාකට් එක හරියට ඕපන් උනාම නගිනවාමයි. දින 90-120කින් බලන්නකෝ.මේ දවස් වල ඩොලර් ටිකක අරන් තියා ගන්න ඕනේ....ඒ ගැන උපදෙස් ටිකක් ඕනේ...ඩොලර් ටිකක් අරන් payoneer එකේ තියා ගන්න එකද හොඳ....නැත්තං හොඳම විදිය මොකක්ද.... උපදෙස් අවශ්‍යයි
බොහොම ස්තූතියි බ්‍රදර්...ඩොලර් ගන්න හොඳ කාලයක් කියන්න බලන්න බ්‍රදර්..තව ඉස්සරහට තව අඩු වේවිද ?ඩොලර් ගන්න. මාකට් එක හරියට ඕපන් උනාම නගිනවාමයි. දින 90-120කින් බලන්නකෝ.
අනික ඩොලර් වෙලදාම මේ මාසෙන් දෙකෙන් උඩ පල්ලෙහා යන ගාන මත රදන්නේ නැ. දිර්ගකාලින වෙලදාමක් මේක. උබට ළඟ නවන්න ඕනා නැති සල්ලි යොදාලා තියාගනින්.
wise හොද ඔප්ෂන් එකක්.
ඔව්.අවුරුද්දක් දෙකක් තියං ඉන්න වෙනවා....ඉම්පෝට් ඇරපු ගමන් මේක ආයේ වැටෙන්න ඉඩ තියෙනවා අලුතිනේ ඩොලර් ඉපැද්දුවේ නැත්තංtika dawasakuth nemei awurddak wath hold karan inna wenawa
LKR interest rates walata beat karanna
mama personally USD tiyan indala return ekak balaporottu wenne naha
risk eka mitigate karanna tiyan innawa in case LKR lokuwata depreciate unoth kiyala
mokada USD FD 5%-7% yaddi LKR 20% above interest rates giye