ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වත්තෙ කොස් ගස් 8ක් තියනෝ
    සමහර ගස් වල කොස් කන්නෙත් නෑ අපි, රසම ගහෙ එව විතරක් කෑවෙ

    දැන් ඔක්කොම කන්න වෙය් වගේ
    ඉතුරු කොස් ටික තලවතුගොඩ කීල්ස් එකේ විකුනන්න මැනේජර් එක්ක කතාකරල
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    EKC_lRGVAAEPk_v
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    බය හිතෙනවනේ බං උඹල දාන ඒව දැක්කාම. ඇත්තටම මෙච්චරම කෙලියක් වෙයිද ?
    මෙහෙම වෙලා නතර උනොත් හොඳයි .
    මේ වෙන්න පුලුවන් දෙවල් තමා කතා කරල තියෙන්නෙ.
    සිදුවිය හැකි සියලු දේ ගැන හිතන එක හොඩයි නෙ අනාගතයට
     
    • Like
    Reactions: malakadss

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    එහෙම ලොකූ කේස් එකක් වෙන්නේ නැති වෙයි බන්. ටික කාලෙකට fancy items නම් නැති වෙයි. කොළඹ තියෙන ඉඩම් ටිකක් බදු දීලා, investment projects ටිකක් ගොඩ දා ගත්තම ටිකක් relief වෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ඔහොම උනාම මුලින්ම හමුදාව, police ය විසුරුවනවා නේ සල්ලි නැති නිසා එ මිනිස්සුන්ට ගෙවන්න? දේශපලානඥන් ටික බලේ පාවිච්ච් කරලා ඔය අයින් වෙන අයව ආයුධත් එක්ක අරගෙන Private army හදා ගනී. ඉට පස්සෙ ඉතින් උන්ට කෑමති කැමති විඳිය ට පිස්සු කෙළි. ගැනු දූෂණය කර කර ඉඩම් කොල්ල කාකා. දැනුත් හැබැයි ඔහොම නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැ. ඉතුරු ආයුධ තියන navy එකේ වගේ සෙට් එක, ධිවරයො Somalian කාරයෝ වගේ නැව් මංකොල්ල කන්න පටන් ගනී.
    The Purge Forever
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩෙල්ටා එක්ක එන කොරොනා බය.. ආර්ථික පසු බෑස්ම... ලන්කාවට නම් මාර අදුරු කාලයක් එන්නේ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    01. පිළිකාව නසන බඩගින්න

    02. ඇවිදීමෙන් ඔබට ලැබෙන වාසි

    03. හෙළයන් යුධ ජයග්‍රහණ ශක්තියට සකස් කල කොස් ආහාර වට්ටෝරුව

    04. අන්තර්ජාලයෙන් දරුවන්ට සිදුවන අපයෝජන

    05. විදුලි භාණ්ඩ පිළිකාකාරක බව නවතම අධ්‍යනයක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,912
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොමත් ඉවසන්න පුළුවන් වෙයි එත් ආණ්ඩුවේ පක්කු මීඩියා එක ඉස්සරහට ඇවිල්ල ඉස්සරහත් ඔහොම උනා .චුට්ටි කලෙකටනේ කියල සාධාරණී කරන එක තමයි ඉවසන්න බැරි වෙන්නේ

    ඒ වගේද, ඒ මුකුත් උනේ නෑ වගේ හිරු එකේ හුරතලේට ඇති කරන මාලු නිවුස් වල පෙන්නන එක කොහොමද 🙈