ඉතුරු කොස් ටික තලවතුගොඩ කීල්ස් එකේ විකුනන්න මැනේජර් එක්ක කතාකරලවත්තෙ කොස් ගස් 8ක් තියනෝ
සමහර ගස් වල කොස් කන්නෙත් නෑ අපි, රසම ගහෙ එව විතරක් කෑවෙ
දැන් ඔක්කොම කන්න වෙය් වගේ
ඉතුරු කොස් ටික තලවතුගොඩ කීල්ස් එකේ විකුනන්න මැනේජර් එක්ක කතාකරලවත්තෙ කොස් ගස් 8ක් තියනෝ
සමහර ගස් වල කොස් කන්නෙත් නෑ අපි, රසම ගහෙ එව විතරක් කෑවෙ
දැන් ඔක්කොම කන්න වෙය් වගේ
මෙහෙම වෙලා නතර උනොත් හොඳයි .බය හිතෙනවනේ බං උඹල දාන ඒව දැක්කාම. ඇත්තටම මෙච්චරම කෙලියක් වෙයිද ?
The Purge Foreverඔහොම උනාම මුලින්ම හමුදාව, police ය විසුරුවනවා නේ සල්ලි නැති නිසා එ මිනිස්සුන්ට ගෙවන්න? දේශපලානඥන් ටික බලේ පාවිච්ච් කරලා ඔය අයින් වෙන අයව ආයුධත් එක්ක අරගෙන Private army හදා ගනී. ඉට පස්සෙ ඉතින් උන්ට කෑමති කැමති විඳිය ට පිස්සු කෙළි. ගැනු දූෂණය කර කර ඉඩම් කොල්ල කාකා. දැනුත් හැබැයි ඔහොම නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැ. ඉතුරු ආයුධ තියන navy එකේ වගේ සෙට් එක, ධිවරයො Somalian කාරයෝ වගේ නැව් මංකොල්ල කන්න පටන් ගනී.
ita wadiya awul yanawa bn man hitanne e kale $ tibba & okkoma waga karagena kawa & dan population eka 2X wadi itin Civil war ekk wage tama ati wenne..No law..guns,power eka tiyena un berei1970 ta wage yayi. mata thaththa kiyala thiayawna, mathini ge kaleta apahu api yayi kiyala
on arrival visaithin bn unta dunnama un me rate nama america kiyla wenas krala apiwa mekema thiyai![]()
![]()
ඔක්කොමත් ඉවසන්න පුළුවන් වෙයි එත් ආණ්ඩුවේ පක්කු මීඩියා එක ඉස්සරහට ඇවිල්ල ඉස්සරහත් ඔහොම උනා .චුට්ටි කලෙකටනේ කියල සාධාරණී කරන එක තමයි ඉවසන්න බැරි වෙන්නේ