අතේ තියන ඩොලර් මරු කරල ඉඩමක් (අදායමක් නම් එන්නේ නෑ..ඒත් නගරයක් මැද ඉඩමක්) ගන්න එක මේ වෙලාවේ පඩුද? ලංකාවේ ආර්ථිකය යන විදිය තේරුම් ගන්න අමාරුයි ඒකයි අවුල.