ඩොලර් 135000 කට Citizen Ship අරගෙන Passport එකට

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    download (1).jpeg

    https://www.savoryandpartners.com/p...nvestment/st-kitts-nevis/visa-free-countries/

    සල්ලි දීලා Citizen Ship ගන්න පුළුවන් Saint Kitts Island වල . Passport එක ගෙදරටම එනවා . රටවල් 150 කට වැඩිය Visa Free ලු Passport එක ට 🤩.
    කොටි 3ක් වගේ තියෙනවා නම් ලංකාවේ බොරුවට ගෙවල් අරගෙන දන්නේ නැතුවා මෙන්න කරන්න Saint Kitts Island වල Citizen Ship එක අරගන්න . 🤣🤣

    මෙන්න සෝස් එක
    https://arab.news/2uj83
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔච්චර ඩොලර් තියනවනම් ගෑෂ් නැවක් ගේනවා
    එකලක්ෂ තිස්පන්දහක් බං .
    රුපියල් කෝටි 3.80 වගේ නේ .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    වැඩේ තියෙන්නෙ රුපියල් වලින් දෙන්න බෑනේ. රුපියල් කෝටි තුනක් දික් කලොත් මේ මොන පයියක්ද කියල විසි කරල දායි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය ගානවත් ආන්ඩුවේ නෑ
    ලංකාවේ parado යකඩ ගොඩවලුත් කොටි තුන හතර කියනවා . යන්න පාරක් නැති ඉඩම් perch එක ලක්ෂ 18 ක් වගේ කියනවා බං.
    ඒ අතින් සල්ලි තියෙන එක්කුට මෙහෙම Passport එකකට Invest කරන එක වටිනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    ලංකාවේ parado යකඩ ගොඩවලුත් කොටි තුන හතර කියනවා . යන්න පාරක් නැති ඉඩම් perch එක ලක්ෂ 18 ක් වගේ කියනවා බං.
    ඒ අතින් සල්ලි තියෙන එක්කුට මෙහෙම Passport එකකට Invest කරන එක වටිනව
    දැන් රුපියල්ද උන් ඇක්සෙප්ට් කරන්නේ නෑනේ ඩොලර් , කොහෙන්ද ඔච්චර ඩොලර් ගානක් මේ රටේ ඉන්න එකෙක් යවන්නේ

    ඔෆ් ශෝ එකවුන්ට් තියන එකෙක් කියමු , ඌට එච්චර ආදායමක් එනවනම් මේකේ ඉන්න එක අමාරු නෑ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් රුපියල්ද උන් ඇක්සෙප්ට් කරන්නේ නෑනේ ඩොලර් , කොහෙන්ද ඔච්චර ඩොලර් ගානක් මේ රටේ ඉන්න එකෙක් යවන්නේ

    ඔෆ් ශෝ එකවුන්ට් තියන එකෙක් කියමු , ඌට එච්චර ආදායමක් එනවනම් මේකේ ඉන්න එක අමාරු නෑ
    විසදුම undiyal තමා
    මෙහෙන් රුපියල් දීලා පිටරට ඉන්න එකෙක් ගෙන ඩොලර් ගන්නවා

    කොටි 3ක් කියන්නේ ලොකු ගානක් නෙවෙයි බං සල්ලි තියෙන එවුන්ට
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ane bn buruwo ochchara salli tiyena ekekta mewaq prashna neme hodata un wenada wagema innewa.eda wela hamba karan kana thopita tama owata yanna ona.
    කොටි 4 ක් ඕනේ වෙන්නේ Passport එක ගන්න .

    කොටි 40 Bank Account එකේ තිබ්බත් තෙල් නැත්නම් යන්නේ ගොන් කරත්තයෙන් ද බං🤣
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    කොටි 4 ක් ඕනේ වෙන්නේ Passport එක ගන්න .

    කොටි 40 Bank Account එකේ තිබ්බත් තෙල් නැත්නම් යන්නේ ගොන් කරත්තයෙන් ද බං🤣
    keeyak hari uba wage eda wela hamba karan kana ekekta dunnanam u dws 2k hari polime idan aran enewa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: GobbaSira and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    keeyak hari uba wage eda wela hamba karan kana ekekta dunnanam u dws 2k hari polime idan aran enewa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒ තෙල් තිබුණොත් නේ ෂෙඩ් එකේ අරගෙන එන්නේ .නැත්නම් තෙල් මාවලා තමා ගෙන්න වෙන්නේ 🤣🤣