ඔව් මචං හැමදේම බෑන්ක් එකමත වෙනස් වෙනව.මේකෙ ත්රෙඩ් එකේ තිබ්බෙ එහෙම තමා $2000 කියලා. මම දාලා නැති නිසා විස්තර දන්නෙ නෑ බං.
නෑ නෑ. හැම බැංකුවේම සේවින්ස් එකවුන්ට් එකක් ඕනෙ නෑ FD දාන්න.
EX කොමර්ෂල් එකේ සේවින්ස් ඕනෙ නෑ . හැබැයි ඉතිං ශාඛාව අනුවත් රූල්ස් වෙනස් වෙනවා.
මං ලංකා බැංකුවට ගිහිල්ලම නෑ බං. ඉතිං ඒක ගැන දන්නෙත් නෑ.-![]()


මම ඉතිං කිවුවෙ මේකෙ තිබ්බ දෙයක් බ්රෝ.