ඩොලර් FD ද රුපියල් FD ද හොඳ?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ ත්‍රෙඩ් එකේ තිබ්බෙ එහෙම තමා $2000 කියලා. මම දාලා නැති නිසා විස්තර දන්නෙ නෑ බං.

    නෑ නෑ. හැම බැංකුවේම සේවින්ස් එකවුන්ට් එකක් ඕනෙ නෑ FD දාන්න.
    EX කොමර්ෂල් එකේ සේවින්ස් ඕනෙ නෑ . හැබැයි ඉතිං ශාඛාව අනුවත් රූල්ස් වෙනස් වෙනවා.

    මං ලංකා බැංකුවට ගිහිල්ලම නෑ බං. ඉතිං ඒක ගැන දන්නෙත් නෑ.-:sorry:
    ඔව් මචං හැමදේම බෑන්ක් එකමත වෙනස් වෙනව.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මම ඒකනං දන්නෙ නෑ .
    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා. බැංකුව මතක නෑ. මම සල්ලි ත්‍රෙඩ් මග අරින්නෙ නැති නිසා දැක්කෙ .:rofl:
    $ එකවුන්ට් $Fd දාන්න පුලුවං කියලා ඒ බැංකුවේ. හැබැයි මත විදිහට FD එක $2000ට වැඩි වෙන්න ඕනෙ . එකවුන් එකක් ඕපන් කරන්න නම් $100 ක්ද කොහෙද දාන්න ඕනෙ . තව මාසයක් ගානෙ එකවුන්ට් එක වැඩ කරන්න ඕනෙ කියලා තිබ්බා.

    NRFC account Zero balance අරින්ඩ පුලුවන්. visa , working permit ,passport තියේ නම්.මොකද හිතපන් උබ ලබන සතියෙ රට ජොබ් එක්කට යනව එකෙ salary එවන්ඩ NRFC එකක් ඕනෙ.එහෙම කෙනෙක් ට මුලින්ම දාන්ඩ $ නෑ නෙ.ඒ හින්ද NRFC අරිනව ඕනෙ bank එකක zero balance.මාස 3 ක් 6 (බැන්කුව අනුව කාලය වෙනස් වෙනව)අතර සල්ලි ආවෙ නැත්තන් close කරල දානව
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    $අකවුන්ට් එකකින් FD දාන්න පුලුවන් බං. හැබැයි Minimum $2000ක් තියෙන්න ඕන කියන එකනම් වෙන්න බෑ. ඔය හැම රූල් එකක්ම බෑන්ක් එක මත ඩිපෙන්ඩ් මචං.
    මම හැදුවෙ BOC එකේ. ඒකෙ නම් Account එක ඕපන් උනේ 0බැලන්ස් එකෙන්. හැබැයි රූල්ස්නම් තදයි බං. මට අකවුන්ට් එක ඕපන් කරද්දිත් පාස්පෝට් නැති නිසා තැන් කිහිපයකටම කතා කරල Approval අරගත්ත. BOC එකේ නම් FD දාන්න ඔය තරම් ලොකු Minimum Amount එකක් නෑ බං.

    BOC එකේ USD දානව නම් FD minimum 1000$ .වෙන currency එක්කින් දානව නම් 1000$ වටිනා කමට සමාන අදාල currency එක දාන්ඩ පුලුවන්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC එකේ USD දානව නම් FD minimum 1000$ .වෙන currency එක්කින් දානව නම් 1000$ වටිනා කමට සමාන අදාල currency එක දාන්ඩ පුලුවන්
    ඔව් මචං. මාත් දැන් හොයල බැලුව. රේට් පට්ටම අඩුයි. දාන එක නම් කිසිම තේරුමක් නෑ වගේ. හැබැයි අකවුන්ට් ඕපන් කරන්නනම් කීයක්වත් ඕන නෑ. ඒක 100%ක් ෂුවර්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    NRFC account Zero balance අරින්ඩ පුලුවන්. visa , working permit ,passport තියේ නම්.මොකද හිතපන් උබ ලබන සතියෙ රට ජොබ් එක්කට යනව එකෙ salary එවන්ඩ NRFC එකක් ඕනෙ.එහෙම කෙනෙක් ට මුලින්ම දාන්ඩ $ නෑ නෙ.ඒ හින්ද NRFC අරිනව ඕනෙ bank එකක zero balance.මාස 3 ක් 6 (බැන්කුව අනුව කාලය වෙනස් වෙනව)අතර සල්ලි ආවෙ නැත්තන් close කරල දානව

    මම ඒකනං දන්නෙ නෑ .
    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා. බැංකුව මතක නෑ. මම සල්ලි ත්‍රෙඩ් මග අරින්නෙ නැති නිසා දැක්කෙ .:rofl:

    $ එකවුන්ට් $Fd දාන්න පුලුවං කියලා ඒ බැංකුවේ. හැබැයි මත විදිහට FD එක $2000ට වැඩි වෙන්න ඕනෙ . එකවුන් එකක් ඕපන් කරන්න නම් $100 ක්ද කොහෙද දාන්න ඕනෙ . තව මාසයක් ගානෙ එකවුන්ට් එක වැඩ කරන්න ඕනෙ කියලා තිබ්බා.

    :rolleyes: මම ඉතිං කිවුවෙ මේකෙ තිබ්බ දෙයක් බ්‍රෝ.:D
    එතනිං එහාට විස්තර ඕනෙ නම් බෑන්ක් එක කන්ටෑක්ට් කරන්න .
    හැබැයි මම හොදටම දන්නවා නීතී බැංකුවෙන් බැංකුවට වෙනස් . සමහර වෙලාවර එකම බැංකුවෙත් ශාඛාවෙන් ශාඛාවට වෙනස් කියලා. ඔය කොලපාට කරපු එකට අත් දැකීම් තියනවා මට.