තංගල්ල සභාපති විසි වසරක් හිරේ
කුරාම් ෂේක් මරා වික්ටෝරියා දුෂණය කල තංගල්ල සභාපති විසි වසරක් හිරේ
බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කල බවට එල්ල වූ චෝදනාවලට තංගල්ල ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර ඇත.
2011 නත්තල් දිනයේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී මෙම ඝාතනය සහ දුෂණය සිදුව තිබිණ.
කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කාලයක් විභාග වූ අතර මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.
lankacnews