ඔය බල්ලව ටික කාලයක් උඹලගේ වත්තේ තියාගත්තා නම් හරියයි නෙහ්? කරන්න පුලුවන් වැඩක් ද මන්ද :) ඉන්නේ නෑනේ බන්. දැනුත් අමාරුවෙන් අල්ලන් ගැට ගහන් ඉන්නේ vet එනකන්.බල්ලෙක් බුරනවා ඇහුණොත් කඩාගෙන දුවන්නේ. ගලෝ ගත්ත ගමන් ආයේ හොයන්නවත් නෑ.