තකතීරු බල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය බල්ලව ටික කාලයක් උඹලගේ වත්තේ තියාගත්තා නම් හරියයි නෙහ්? කරන්න පුලුවන් වැඩක් ද මන්ද :)
    ඉන්නේ නෑනේ බන්. දැනුත් අමාරුවෙන් අල්ලන් ගැට ගහන් ඉන්නේ vet එනකන්.බල්ලෙක් බුරනවා ඇහුණොත් කඩාගෙන දුවන්නේ. ගලෝ ගත්ත ගමන් ආයේ හොයන්නවත් නෑ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉන්නේ නෑනේ බන්. දැනුත් අමාරුවෙන් අල්ලන් ගැට ගහන් ඉන්නේ vet එනකන්.බල්ලෙක් බුරනවා ඇහුණොත් කඩාගෙන දුවන්නේ. ගලෝ ගත්ත ගමන් ආයේ හොයන්නවත් නෑ.
    ටික දවසක් ගැට ගහල හරි කුඩුවක හරි දාල තියන්න බැරිවෙයිද?
     
    • Sad
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ටික දවසක් ගැට ගහල හරි කුඩුවක හරි දාල තියන්න බැරිවෙයිද?
    කූඩුවක් නම් නෑ බන්. මෙහේ හොයා ගන්නවත් නෑ ලගක. ගැට ගහල තමයි තියන්න වෙන්නේ. එහෙමවත් කරලා බලනවා අද vet ඇවිත් බෙහෙත් දැම්මට පස්සේ.
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කූඩුවක් නම් නෑ බන්. මෙහේ හොයා ගන්නවත් නෑ ලගක. ගැට ගහල තමයි තියන්න වෙන්නේ. එහෙමවත් කරලා බලනවා අද vet ඇවිත් බෙහෙත් දැම්මට පස්සේ.
    ටිකක් දිග පටියකින් ගැටගහල තිබ්බ නම් එහෙමෙහෙ වෙන්නත් ඉඩ තියෙනවානේ.. හැබැයි උඹලට උට තුන්වේල කන්න දෙන්න වෙනවා.. ඒක case එකක් වෙයිද දන්නෑ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ටිකක් දිග පටියකින් ගැටගහල තිබ්බ නම් එහෙමෙහෙ වෙන්නත් ඉඩ තියෙනවානේ.. හැබැයි උඹලට උට තුන්වේල කන්න දෙන්න වෙනවා.. ඒක case එකක් වෙයිද දන්නෑ..
    මෙයාලා කොහොමත් මෙහෙ එන්නේ කන්න තමයි. ඒ එද්දී තමයි දැක්කේ. ගැට ගහල රෑට හූ කියන්නෙ නැතුව උන්නොත් හොදයි.

    කොහොඹ තෙල්
    මේ වගේ තුවාලෙකට ඇති වෙයිද ඒවා දාලා
    ------ Post added on Aug 15, 2022 at 5:51 PM
     
    • Like
    Reactions: siri_ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    2IdFrdX.png